සුරංගි ලියනපතිරණ: “ලිවීම සඳහා අතිශයින් බුද්ධිමත් වීම හැරුණු කොට අන් ක්‍රමවේදයක් නොමැත ” යන්න ටී.එස් එලියට් ගේ අදහසයි.මේ කියමන සනාථ…
හැරපට කෘතිය පිළිබඳ සාහිත්‍ය සංවාදය
හැරපට කෘතිය පිළිබඳ සාහිත්‍ය සංවාදයසුරංගි ලියන පතිරණ කතුවරිය විසින් රචිත හැරපට නවකතාව 2025 ගොඩ ගොඩගේ අත්පිටපත් නිර්දේශිත තෙවන ස්ථානය ලබාගත්…
ගොඩගේ සාහිත්‍යය අත්පිටපත් තරඟයට ඉදිරිපත් කිරීමත්, එයින් සම්මානයට නිර්දේශිත ග්‍රන්ථ අතර එක්වීමත්, තෙවැනි ස්ථානය ලැබීමත් මගේ භාග්‍යයකි. එහි අන්තර්ගතය පරිසරය හා බැඳුණු පුද්ගලයකුට නම් අතිශය ආස්වාදජනක වනු ඇත.
2025 ගොඩගේ සාහිත්‍ය අත්පිටපත් තරගයේ “ප්‍රශස්තතම නවකතාව” සඳහා තෙවැනි ස්ථානය හිමිකරගත් “හැරපට” නවකතාවේ කතෘවරිය සුරංගි ලියනපතිරන මෙවර ලංකා ඩේලි මේල්…




