සමන් කළුආරචිචි: මේ ඡායාරූපයේ තියෙන ලියුම් කවරය දිහා බලන්න. ඒක මගේ අතට පත් වුණේ සරේ (Surrey) මහජන පුස්තකාලයෙන්. මේ කවරය…
සාමයේ මිල: පලස්තීනයේ නිමක් නැති දුක් වේදනා වලින් ලෝකයට ඉගෙන ගත හැකි පාඩමි
ඉන්දීවරී කේ. ගලගම: සෑම වසර කිහිපයකට වරක් ලෝකයම ගාසා තීරය දෙසට ඇස් යොමු කරවනවා. අලුත් බෝම්බ ප්‍රහාර, අලුත් මරණ සහ…
ලොව පළමු පෙලේ මනෝවිද්‍යත්මක නවකතාකරුවකු වූ ෆියෝදර් දස්තයෙව්ස්කි- (1821 – 1881)
ප්‍රදීප් පීරිස්: නිදහස් මතධාරීන්ගේ කවයක සාමාජිකයකු වීම හේතුවෙන් 1849 අප්‍රේල් මාසයේදී අත් අඩංගුවට ගන්නා ලදී. මාස 8 ක් සිරගෙදර ගත…
ඉන්දියාවේ ආන්තීකරණය කරන ලද ජන කොටස් ගැන, දාර්ශනික පද්ධති ගැන, කලාව ගැන මං ලියනවා. ඒ දේවල්වලින් ඒ ඒ පද්ධතිවලට පොඩි හරි සාධාරණයක් වෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා.
“ආකාශ ගංගාවරෝහණ” කෘතියේ කර්තෘ, කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල…
මහල්ලා සහ මුහුද සමග සුනෙර
තිඹිරියාගම බණ්ඩාර: පසුගිය දිනවල අම්පාර දිස්ත්‍රික්කයෙහි කළ සංචාරයෙන් පසුව කොළඹ පැමිණියේ හිස් අතින් නොවේ.අනාගතයේ මනුෂ්‍ය වර්ගයාට ආලෝකයක් විය හැකි මට්ටමේ…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (7 කොටස)
එරික් ඉලයප්ආරචිචි: ‘බව තරණය’ කෘතියේ එතෙක් මැවෙන චරිතයන්ගේ, විශේෂයෙන් සිදුහත් චරිතයේ ප්‍රබන්ධාත්මක වටිනාකම රැඳී තිබෙන්නේ ඔවුන්ගේ තරුණ ආලේඛ තුළ විනා…
හඳ ලස්සනයි, නේද” කියන්නේ “මම ඔයාට ආදරෙයි” කියලා…
මහේෂි බි. වීරකෝන්: “හඳ ලස්සනයි, නේද” කියන්නේ “මම ඔයාට ආදරෙයි” කියලා කාව්‍යාත්මක විදියට කියන ජපන් වැකියක්. ඒ වැකිය ඇරඹුණා කියලා…
දරුවන්ගේ සිනමාව සහ දරුවන් උදෙසා සිනමාව
ගගන ලක්සර වර්නකුලසූරිය: ප්‍රවේශය කතන්දර (Stories) කියන්නෙ ජීවිතය පිලිබඳව අරුත් සහ උත්තේජන ලබා දෙන යමක් බව ඇරිස්ටෝටල්ගෙ කාලෙ ඉඳන්ම වගේ…
“රතු රුසියාවේ හය මසක්” කෘතියේ දෙවන මුද්‍රණය 2025-සුරිය ප්‍රකාශනයක්.
ජස්ටින් පියරත්න: මනෝ ප්‍රනාන්දු විසින් පරිවර්තනය කරන ලද “රතු රුසියාාවේ හය මසක්” කෘතිය මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සුරිය ප්‍රකාශන කුටියෙන්…
ලස්සන නැව
හිල්මි සුපුන්|තරුෂ පෙරේරා: මුහුදේ යාත්‍රා කරන ලස්සන නැවඔබට කොපමණ දේවල් රැගෙන යා හැකිද?මිනිසුන් දහසක්ගල් අඟුරු උර සියයක්ජීවිත ආරක්ෂක බෝට්ටු තුනක්සමඟ…




