එරික් ඉලයප්ආරචිචි: ‘බව තරණය’ නවකථාවේ පසුබිම භාරතයයි.කොග්ගල මැවීමෙන් අජරාමර වූ කතුවරයා ඉන්දියාව මවන්නට පිරූ පෙරුම් එහි ප්‍රථම මුද්‍රණ සංඥාපනයේ ඇතුළත්…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (7 කොටස)
එරික් ඉලයප්ආරචිචි: ‘බව තරණය’ කෘතියේ එතෙක් මැවෙන චරිතයන්ගේ, විශේෂයෙන් සිදුහත් චරිතයේ ප්‍රබන්ධාත්මක වටිනාකම රැඳී තිබෙන්නේ ඔවුන්ගේ තරුණ ආලේඛ තුළ විනා…
වාර්ෂික සම්මාන ප්‍රවණතාව ප්‍රශස්ත සාහිත්‍ය සමාජයක ලක්ෂණයක් නොවෙයි
මෙවර විද්‍යෝදය සාහිත්‍යය සම්මාන ප්‍රදානයේදී හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය හිමිකර ගත් එරික් ඉලයප්ආරච්චි ප්‍රශ්නය- ඔබේ ‘මහජන ෆාමසිය’ මෙවර විද්‍යෝදය…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (6 කොටස)
එරික් ඉලයප්ආරචිචි: තරුණ පිරිස හා විස්වාමිත්‍ර අතර ක්ෂත්‍රිය කුලාචාර, උපනිෂද්, බ්‍රාහ්මණ යාගහෝම පිළිවෙත්, සාංඛ්‍ය ධර්මය, ලෝකායත දර්ශනය ආදිය මූලිකකර ගනිමින්…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (5 කොටස)
එරික් ඉලයප්ආරචිචි: මාර්ටින් වික්‍රමසිංහගේ නිරූපණය තුළ සිදුහත්, නරදත්ත, දේවදත්ත, කපිල, බද්දිය ආදී ශාක්‍ය තරුණයින්ගේ දඩ කෙළිය, ඔවුන්ගේ වංශවත්භාවය, සමාජ ආධිපත්‍යය,…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (4 කොටස)
එරික් ඉලයප්ආරචිචි: ‘බව තරණය’ නවකථාවේ මුල් පරිච්ඡේද දෙක කුරුධර්ම ජාතකය වදාරන්නට කාරණාව වුණු භික්ෂුවක ගලක් ගසා හංසයකු මැරීම සිහි ගන්වන…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (3 කොටස)
එරික් ඉලයප්ආරචිචි: “බව තරණය’ නවකථාව ලියවීමේ දී හා එය උසස් නවකථාවක් ලෙස සැකසීමේ දී මාර්ටින් වික්‍රමසිංහ ආඛ්‍යාන විද්‍යාත්මක වශයෙන් පරිහරණය…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-Il
එරික් ඉලයප්ආරචිචි: ලෝක සාහිත්‍යය තුළ මීට සමාන කළ හැකි තව යමක් වේ නම් ඒ ලියෝ තොල්ස්තෝයිගේ අවසාන නවකථාව වූ ‘රිසරෙක්ෂන්’…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-l
එරික් ඉලයප්ආරචිචි: කෘතහස්ත නවකථාකරුවකු ලෙස මාර්ටින් වික්‍රමසිංහ ‘බවතරණය’ රචනා කරමින් මුහුණ දෙන මූලික ආඛ්‍යාන විද්‍යාත්මකඅභියෝගය වන්නේ ආගමික සාහිත්‍යයේ මුඛ්‍ය චරිතයක්…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 1-ll
එරික් ඉලයප්ආරචිචි: නවකතාවේ සාරාර්ථය සොයන සද්භාව(Ontology) විචාරයේදී ද මානවියත්වය, ජීවිතය හා මරණය දක්නා ආකාරය වෙනස් බව ශ්‍රේෂ්ඨ ජර්මානු මාක්ස්වාදී කලා…




