චමිල් ජයනෙත්ති: මොහොමඩ් ඉක්බාල් සහෝදරයාගේ ගීත සමුච්චයට සවන් යොමු කළ විට මගේ විමුක්තිකාමී හැඟීම් සමුදාය උද්දීපනය කිරීමට සමත් විය. එම…
The Boy in the Dress
කාංචනා ප්‍රියකාන්ත: “The Boy in the Dress” කියන්නේ ඩේවිඩ් වොලියම්ස්ගේ පළවෙනි ළමා නවකතාව. මේ කෘතිය පළමුවෙන්ම ප්‍රකාශයට පත්වෙන්නේ 2008 වර්ෂයේදී.…
ඔබට The Gods Must Be Crazy චිත්‍රපටියේ සිටි මෙි අහිංසක අව්‍යාජ මිනිසා මතකද ? ඔහුව සිය වර්ගයා විසින් සුරාකන ලදී එහෙත් ඔහු ඒ බව නොදැනම මිය ගියේය…
ප්‍රදීප් පීරිස්: The Gods Must Be Crazy යනු 1980 දී ලොව පුරා ආදායමි වාර්තා තබමින් අප්‍රිකානු මහද්වීපයේ නිෂ්පාදිත චිත්‍රපටියකට ඇමෙරිකා…
ආදරයේ මරණය
භූෂන් ප්‍රදීප්: ආදරයේ මරණය යනු පුලස්ති නොදන්නා පුලස්තිගේ අවීඥානික ආශාව ව්යමනක් ලෙස කියවාගැනිමට අප හට සැලැස්ව්මයි.ඇත්තෙන්ම අප ආශා කරන්නේ අපගේ ආශාවට…
නටු
භූෂන් ප්‍රදීප්: හයිකු කව්වල මුහුණුවරින් ලද එළියක් මේ කුදු කව්වල ඇතැයි කිව හැකි මුත් ඉන් ස්වාධීනව මේ කව් අංශු, මා උපන්…
තව සිංහයෙකු හමුවකට පසු – සුගත් වටගෙදරගේ විචාරයක්
සුගත් වටගෙදර: එරික් ඉලයප්ආරච්චිගේ ‘තව සිංහයකු ළඟ’ නම් සංචාරාඛ්‍යානය ( travelogue) පිළිබඳව වටගෙදරගේ විචාරයකි. සිංහයෙකු ඇසුරේ සිටි කෙනෙකුට තවත් සිංහයෙකු…
අන්තිමට නිහඩබවම කතාකරන්න ගත්තතම
භූෂන් ප්‍රදීප්: ප්‍රභාත් ජයසිංහගේ කවිපොත කවි 50 අඩංගු පොතක් . කවි පොතකට කවි පනහක් ඇතුලත්ව්මම කියවන්නෙකුට දරාගන්න අමාරු වැඩක් උනත් ප්‍රභාත්ගේ…
තරුණ ලේඛකයෙකු වෙත,(Letters to a Young Writer – Colum McCann)
සුදර්ශන සමරවීර: කියවීම සහ ලිවීමම සිය දෛනික ජීවිතයේ ප්‍රමුඛ ආරම්මණය කරගත් මනුස්සයෙකුට වුණත් ලිවීමේ ආවේශය ගල්ගැසුණු – හිරිවැටුණු නිමේෂ-කාලපරාස එන්න…
අහසට දමා ගැසූ කවි
“වැඩියෙන් විකිණෙන පොතකට වඩා සමාජය වැඩියෙන් රිදවිය හැකි පොත වඩාත් අනඟියි.” නිලංක ඇලෙක්සැන්ඩර්ගේ අලුත්ම කෙටි කතා සංග්‍රහය අහසට දමා ගැසු…
ශ්‍රී ලාංකීය බයිලා සංස්කෘතියේ අනන්‍යතාවය එම්. එස්. ප්‍රනාන්දු
MS THE MAGNIFICENT SAMSON – කර්තෘ අශෝක කුලතුංග මහතා. ලාංකීය සංගීත ඉතිහාසය විවිධ මානයන් ඔස්සේ විහිදී ගිය අතර බයිලා සංගීතය…




