අද බිළිඳිය හෙට යුවතිය සුරතලියඅද දියණිය හෙට පතිනිය මෑණියයසිත සනසන සුව සලසන සොයුරියයඇය මවමය ලොව මැවුමය අනගිමය!ලොව නවතී නැත පැවතුම ඈ නැති කල ඇත්ත එයයිසුව පහසුව මුදු තෙත් බව කොහි තිබේද ඈ නැත්නම් ඇත්ත එයයිරජ මැදුරෙද දුගී පැලෙද එළිය කොහිද ඈ නැත්නම් ඇත්ත එයයිඅද සමරා ‘ඇගේ දිනය’ අගේ කරමු එකමුතුවී විය යුත්ත එයයි!බුදු හිමියන් එදා තැන දුන්නා ඉතිරියටබුදු සිරිතේ ඇත පෙන්නා ලොව සැමටකත යනු කෙතකි යහ ගුණ දන්නා අයටසිත පතුලින් සෙත් පතමි අද දින ඔබ සහ අපට!. ඒස්. අමුණුගම
ෆෝසීතියා අහස…………
සංසාරයේ සුවඳ සන්තාන මූකූටයෙ පුරෝගෙන වැසි නැතත් වස්සානෙ එන බවට දැනුම් දෙන රන්වනින් දිගාරින ඇස් වලට උහුලගෙන ඉන්න බැරි කප්පරක් සුසුම් බර උහුලා වැදෑරීම ‘ලස්සනැ’යි කියන්නට ඉඩහරින මේ තමයි ෆෝසීතියා අහස…… ගලා යන වලාකුළු දන්නෙ නෑ ඒ රහස…. ��…
වැවක් ඉකි බිද අඩනවා……………………
වැව් බැම්මෙ එක පැල්මකින් වැවක් ඉකිබිඳ හඬනවා පන් ගාල මැද කුඩා අගලක කඳුළු සීරා රැඳෙනවා ගිනිගහන අව් කූටකේ මිරිඟුවක්…
නුඹ මට
සුපුරුදු මාවතේ බස් දෙක තුනක ගොඩවන බහින සිගමනේ යදින යාචකයකි දැන් නුඹ මට මංජි තිලකරත්න උපුටා ගැනීම : කොකටෙිල් කාව්‍යය…
මමත් උසාවියකි,
මමත් උසාවියකි. මහ රෑට මා විසින් නඩු අසන.. මොළය පැමිණිලිකාර පාර්ශවයයි සිත විත්තිකර පාර්ශවයයි දෙපාර්ශවයම පෙනී…
“ ආදණීය හිස්තැනට..”
ඉතිං …කීමට ඇති දහසක් අතුරින් ඔබට කීමට කිහිපයක් පමනක් තෝරාගනිමී.. නිදි නැති එක් රැයෙක මගේ කවී කියවද්දී දවසක මං ඔබට…
නිවුනු සෝ ගිනි තැවුල්
දැවුනු චිතකයේ දුම්රොටු සුළඟ ඇවිදින් බදාගන්නේකඳුළු අතරින් බොඳව දකිනා අඳුරු සිත්තම් මවන්නේනිවුනු සෝ ගිනි තැවුල්සංකා කැරකෙමින් යලි තුරුලු වන්නේනැඟුණු සිතුවිලි…
එහෙම දවස් තිබුනා..
පිච්චිලා අලුවෙලා යයි කියලා හිතෙන තරම්ගිනි ගන්න මහ දවාලකත්පපුව ගල් ගැහෙන තරම්සීතල දැනුන දවස් තිබුනා.. කලුවරම කලුවර රෑකසීතලම මහ වරුසාව…
ජාත්‍යන්තර ගීතයට සීමා මායිම් නැත. ඕනෑම භාෂාවකින් ගයන්න පුළුවන් .
ජාත්‍යන්තර ගීතය (The Internationale) ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ගීතය වන The Internationale හෙවත් ජාත්‍යන්තර ගීතය රචනා කලේ ප්‍රංශ විප්ලවවාදියෙක්, පැරිස් කමියුනයේ…
ආයෙ වායෙ
පරතෙරකටපාරු ගෑව පරතරයපාර දිගේතියෙන දේහැඳි ගාඑදාඅදහෙටතලපකැඳරොටීකතන්දරගලිවර් ලිලිපුට්හැන්සල් ග්‍රේටල්මායාකාර රස කෑමඑයාගෙ අයමෙයාගෙ වැයජීවිත දෙපසඅය වැය




