මමත් උසාවියකි.
මහ රෑට මා විසින් නඩු අසන..
මොළය පැමිණිලිකාර පාර්ශවයයි
සිත විත්තිකර පාර්ශවයයි
දෙපාර්ශවයම පෙනී සිටින
එකම නීතිඥයා මමයි …
සැම විටම වැරදිකාරයා
මාගේ හිතයි එහෙත් තාමත් මා බන්ධනාගාර වී නැත….
රොෂිකා ජයසුරිය
මමත් උසාවියකි.
මහ රෑට මා විසින් නඩු අසන..
මොළය පැමිණිලිකාර පාර්ශවයයි
සිත විත්තිකර පාර්ශවයයි
දෙපාර්ශවයම පෙනී සිටින
එකම නීතිඥයා මමයි …
සැම විටම වැරදිකාරයා
මාගේ හිතයි එහෙත් තාමත් මා බන්ධනාගාර වී නැත….
රොෂිකා ජයසුරිය