මම්දානි, ඒකාධිපතියෙකු වීමට යත්න දරන සහ වෛරයට පාත්‍ර වූ ට්‍රම්ප් සමඟ “හවුල්කාරිත්වයක්” නිවේදනය කරයි December 14, 2025December 14, 2025 Posted by Editor02
සුබ ගමන් ගාබෝ, මර්සිදීස් -A Fairwell to Gabo and Mercedes December 13, 2025December 13, 2025 Posted by Editor02
Homeඅද බිළිඳිය හෙට යුවතිය සුරතලිය…… Posted in කාන්තාව කාව්‍ය අද බිළිඳිය හෙට යුවතිය සුරතලිය…… March 8, 2025March 8, 2025 Admin අද බිළිඳිය හෙට යුවතිය සුරතලියඅද දියණිය හෙට පතිනිය මෑණියයසිත සනසන සුව සලසන සොයුරියයඇය මවමය ලොව මැවුමය අනගිමය!ලොව නවතී නැත පැවතුම ඈ නැති කල ඇත්ත එයයිසුව පහසුව මුදු තෙත් බව කොහි තිබේද ඈ නැත්නම් ඇත්ත එයයිරජ මැදුරෙද දුගී පැලෙද එළිය කොහිද ඈ නැත්නම් ඇත්ත එයයිඅද සමරා ‘ඇගේ දිනය’ අගේ කරමු එකමුතුවී විය යුත්ත එයයි!බුදු හිමියන් එදා තැන දුන්නා ඉතිරියටබුදු සිරිතේ ඇත පෙන්නා ලොව සැමටකත යනු කෙතකි යහ ගුණ දන්නා අයටසිත පතුලින් සෙත් පතමි අද දින ඔබ සහ අපට!. ඒස්. අමුණුගම Share this:PostMore Click to print (Opens in new window) Print Click to email a link to a friend (Opens in new window) Email Tweet Click to share on Telegram (Opens in new window) Telegram Click to share on WhatsApp (Opens in new window) WhatsApp Like this:Like Loading... Related
Posted in කාව්‍ය හිතේ ඇති වුනත් දුක් වේදනාවන්පෙන්වන්න එපා April 13, 2025April 13, 2025 Posted by Admin
Posted in කාව්‍ය පරිවර්තන කාව්‍ය හැම විහිළුවෙම කෙළවර ……. March 24, 2025March 24, 2025 Posted by Admin
Posted in Feature රජරට විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙකු පත්කෙරේ February 14, 2025February 14, 2025 Posted by Admin
Posted in Sinhala විචාර තිඹිරියාගම බණ්ඩාරයන්ගේ රෝස මල් කුමාරයා ගැන කථා බහක් ……. February 15, 2025February 15, 2025 Posted by Admin