පලස්තීන ජාතික කවියෙකු වන මොසාබ් අබු ටොහා ( Mosab Abu Toha) ලෝක ප්‍රකට පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබ ඇත. සිය ජනතාව…
හයිකුවෙන් දෙවියන් යැදීම හෙවත් ලුහු යැදුම් නම් කෙටි කවිය.
මහින්ද නාමල් Mahinda Namal සහෘද්‍රයා විසින් ලුහු යැදුම් නමින් වූ කෙටි කවි එකතුවක් මුද්‍රණයෙන් පළ කර ඇත.මෙය හුදු කවි එකතුවකට…
අම්මත් අඬයි පුතුනේ වැඩියෙන් ඊට
තුෂාරි විජේනායක නුඹ ලෙහි හොවාගන ඈ නොපැතූ ලෙසටසුරලොව ගියා ඈ නොගිහින් බැරි කමටඅඬුවොත් මහ හඩින් කිරි ඉල්ලා රෑටඅම්මත් අඬයි පුතුනේ…
මවයි ලෝකය මැවූ…
එස්. අමුණුගම කුසයේ දරාගෙන ඇති තෙක් දුක් විඳලාඋකුලේ හොවාගෙන ලේ කිරි කර දීලාපුතුනේ මවුන් කල දෑ මෙතෙකැයි කියලාදැනුනේ නෑ නේද…
ඔය කොයි ගැහැණියත් ගියේ මගේ ඇඟ උඩින්
සාගරිකා, රජරට රැජින, රුහුණු කුමාරි ඔය කොයි ගැහැණියත් ගියේ මගේ ඇඟ උඩින්, තැලි තැලී රිදි රිදී ඔහේ හිටියා හැඟීමක් දැනීමක්…
රාජකීය ලීලාව පහව ගොස් අසරණ වු මැතිණිය
දර්ශනී වනිගසේකර රතුපාට බෙන්ස් රථයෙන් බැස මිලාධික ඔලිව් පැහැසිල්ක් ටොප් එකකින් සැරසීගුචී බෑගයක්ද අත දරාටොක් ටොක් හඩ නගමින්රාජකීය ලීලාවෙන් ඇවිද යන…
ඔබය… ඔබමය… ඔබටමය….
එස්. අමුණුගම නිතර දුක දැනෙන විට සිතට සුවයක් හදන්නමිතුර කැඩපත ඉදිරියේ මුහුණ පොඩ්ඩක් බලන්නඋදුර ගත්තේ ඔබගෙ සැනසුම කවුද කියලා බලන්නඅඳුර…
මමත් හරි ආසයි නටන්නට
දිනීප මධුෂාන් නානායක්කාර දොම්ත දොමිකිට තක්ක තරිකිට මමත් හරි ආසයි නටන්නට වත්ත පහළට යන්න යන අර හොර කුරුල්ලෙක් වගේ කැරකෙන…
ආදරණීය මහනුවර ….
විශ්ව ජයම්පති බණ්ඩාර . බොහෝ මතකහංගගෙනමොකුත්නොදන්නවාවාගේ ඉන්නඅපූරුවමේ හුසුමපොද වාතලයටඅවසන් වරටහෙළන විටමතකයටනැගේවාආදරණීය මහනුවරනුඔ….
දිවි පෝරණුව ලග මං තාමත් රැදිලා
තුෂාරි විජේනායක එළිවෙන පැයට සුවදම දස අත පතුරායන්නට නිදහස්ව ඉඩදී ගිනි නිවලාදිවිදහසක් විතර ගියමුත් නිදහස ලබලාදිවි පෝරණුව ලග මං තාමත් රැඳිලා…




