අම්මත් අඬයි පුතුනේ වැඩියෙන් ඊට

නුඹ ලෙහි හොවාගන ඈ නොපැතූ ලෙසට
සුරලොව ගියා ඈ නොගිහින් බැරි කමට
අඬුවොත් මහ හඩින් කිරි ඉල්ලා රෑට
අම්මත් අඬයි පුතුනේ වැඩියෙන් ඊට

ඡායාරූපය අන්තර්ජාලයෙනි

More From Author

වීදි දරුවාගේ පහන් සිතුවිල්ල

සමන් පුෂ්පකුමාරගේ හේගල් :  විස්තරාත්මක හැදින්වීමක් ඔස්සේ කලාව සහ කලාව සහ කලා විචාරය වෙත  ආපසු යාම 3-iii කොටස

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348