ලාංකීය චින්තනය තුල  Subject Object හැසිරීම පිලිඹදව ශබ්දකෝෂ පරීක්ෂාවක් 2 කොටස

දැන් අපි ඉංග්‍රීසි Gnome සහ Gnosis පද පරීක්ෂා කරමු. චාල්ස් කාටර් ගුණසේන ශබ්දකෝෂය 1930 2වැනි සංස්කරණයgnome -භූතයා ,ප්‍රේතයාgnosis– නීති වාක්‍ය,උපදෙිශක…

රවීන්ද්‍ර රණසිංහගේ නවතම කෘතිය “ළමෝ”

රවින්ද්‍ර රණසිංහගේ “ළමෝ” නවතම කෘතිය ශ්‍රී ලාංකේය පාසල් දරුවන් මුහුණ දෙන, බොහෝ විට නොපෙනෙන මානසික සෞඛ්‍ය අභියෝග පිළිබඳ ගැඹුරු හා…

වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-3කොටස

එරික් ඉලයප්ආරචිචි: වර්තමාන සාහිත්‍යය හා කලාව මෙන් ම සිංහල කලා අධ්‍යාපනය ද මුහුණ දෙන යථෝක්ත බරපතළ අභියෝගයට විසඳුම, කලාකරුවාගේ සමාජයීය…

ලියොන් ට්‍රොට්‍ස්කිගේ මගේ ජීවිතය

දහසය වැනි විය වන තුරා මාක්ස්ගේ නමවත් දැනගත නොහැකි තරම් වූ රුසියාවේ හද්දා පිටිසර පරිසරයකින් පැමිණි ලියොන් ට්‍රොට්ස්කි විසි දෙවන…

“නොදැනුවත්කමෙි තිරය”

veil of ignorance එහෙම නැතිනම් සිංහලෙන්”නොදැනුවත් කමේ තිරය” කියන තේරුම දේන අදහස ප්‍රධාන වශයෙන්ම ගෙනාවේ ඇමරිකානු දේශපාලන දාර්ශනිකයෙකු වන ජෝන්…

සල්මන් රුෂ්ඩි ඝාතනයට තැත්කල මාතර්ට සිර දඩුවමි

ලෝකප්‍රකට නවකතාකරුවෙකු සහ බුකර් ත්‍යාගලාභී සල්මන්  රුෂ්ඩිට  2022 වසරේදී නිව්යෝර්ක් වලදී  පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත්කල පුද්ගලයා වන  27 හැවිරිදි…

“ගම අහිමි වූ නමුත් අපේ හදවත් අහිමිවී නැත “

එසේ කීවේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් ගම්මානයක්  සුන්බුන් වූ පසු මාධ්‍ය හමුවකට එක්වූ Blatten නගරාධිපති මතියාස් බෙල්වෝල්ඩ්. ස්විට්සර්ලන්තයේ බ්ලැටන් කඳුකර ගම්මානයේ…

අපි අපේම ද…(දිගු කෙටිකතාව 4 කොටස)

” මහන්සිද…?” ඔහුගේ ස්වරය කාරුණිකය. මොහුගෙන් මට වරදක් නොවේයැයි මගේ සිත මට කෙඳුරුවේය. මම යලිත් හිස වැනුවෙමි.  ඔහුට සිනහ පහල…

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය:10 කොටස

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු මෙම (ගතානුගතික යන) වචනයට විවිධ අරුත් ලබා දිය හැකි අතර, යම් නිශ්චිත තත්ත්වයන් තුළ ඒ සියල්ල පරිභවාත්මක…

කහපාට රෙදි හැඳි ගැහැණු තිදෙනෙක්

අචාර්ය අරුණි සමරකෝන්: කහපාට රෙදි හැඳි ගැහැණු තිදෙනෙක්හමුවීයනිල් පාට අහස . සයුරට මුණ ගැසෙනක්ෂිතිජයේ දීතිදෙනා රැගෙන ආ පොදී බර අතරසිදී…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348