පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු තෝමස් ස්ක්‍රිප්ස් විසිනි මෙම ලිපිය ඊයේ (ජූනි 30 දින) ‘Glastonbury’s defiant stand for Palestine and the radicalisation…
හෙළදිවෙහි වසර එකොළහක් (දෙවන වෙළුම) ELEVEN YEARS IN CEYLON
පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු 1826 දී හමුදා සොල්දාදුවකු ලෙස සේවය කිරීමට බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට පැමිණි ජොනතන් ෆෝබ්ස් පසුව සිවිල් සේවකයකු…
මගේ බස හඳුන් බස හදේ බස
උගේ බසනැතිද උසතබා ඉණිමඟඉංග්‍රීසි බස මගේ කවිහරවා හොරොව්වලොවේ බසනැතැත් උසමගේ හිතකන්ද මුදුනත නොතේරෙනවගේ ඉර බැසහඳේ එලියටමුමුණන උඹේ ඔයකවියතේරුනා උන්ටහඳුන් දිවි…
වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-7 කොටස
එරික් ඉලයප්ආරචිචි ලොලිටා නවකතාව රචනා කළ වැල්දිමීර් නබොකොව්ගේ චරිතාපදානයක් පිළිබඳව ලියන ලද විචාරයක දී, ඉංග්‍රීසි නවකථාකරුවකු හා විචාරකයකු වූ මාර්ටින්…
පළවෙනි වතාවට රොමෑන්ටික් රිලේශන්ශිප් එකක් ඇති වෙද්දි මට අවුරුදු දහතුනයි
මහේෂි බී. වීරකෝන්: පළවෙනි වතාවට රොමෑන්ටික් රිලේශන්ශිප් එකක් ඇති වෙද්දි මට අවුරුදු දහතුනයි. පළවෙනි වතාවට මගෙ අතින් හදවතක් බිඳිලා යද්දිත්…
ගයාත්‍රි ස්පිවැක්ගේ ඥානවිභාගීය ප්‍රචණ්ඩත්වය
සංජීවනී රූපසිංහ: භාරතය ඈත අතීතයේ චාලා, උපචාලා, සිසූපචාලා වැනි වේද ගීත රචනා කළ හැකි උගත් ස්ත්‍රීන් නිර්මාණාය කළා සේම වර්තමානයේදීද වන්දනා…
ඉරානයට එරෙහි එක්සත්ජනපද-ඊශ්‍රායල යුද්ධය පිටුපස ඊට පාදක වූ භූ-මූලෝපායික හේතු
ගේබ්රියෙල් බ්ලැක් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ජුනි 27 දින ‘The underlying geostrategic reasons behind the US-Israeli…
වසරක් පරණ කවියක් එක්ක අලුත්, කටුසර කතාවක
ලැවැන්දර සුවඳ යනුආදරේ සුවඳ බවඩැනියුබ් ගඟබඩ ලැවැන්දර පඳුරු ගැවසුණුපෙතැලි ගල මතදී වරක් ඔබ මට කියාදුන්නා ඒ සුවඳ සුළං අත ගසාගෙන…
ක්‍රීඩා පනතේ නව නියෝග නිසා වෘත්තිකයන්ට පරිපාලනය සඳහා සම්බන්ධ වීමේ අවස්ථා
මෙම නියෝගවලින්, දැනට ක්‍රීඩා පනතේ අඩංගු ක්‍රීඩා සංගම් පරිපාලනය පිළිබඳව සුවිශේෂී වෙනසක් සිදුකර ඇත. ඒ අතර, කාලාන්තරයක් තිස්සේ ක්‍රීඩා සංගම්වල…
ලෝක දෘෂ්ටිය” (Weltanschauung) නැමැති සංකල්පය කියලා හදුන්වන්නේ පුද්ගලයෙකු හෝ සමාජ කණ්ඩායමක් ලෝකය දකින ආකාරයයි
“ලෝක දෘෂ්ටිය” (Weltanschauung) නැමැති සංකල්පය කියලා හදුන්වන්නේ පුද්ගලයෙකු හෝ සමාජ කණ්ඩායමක් ලෝකය දකින, තේරුම් ගන්නා සහ අර්ථකථනය කරන ආකාරයයි. මේක…




