මගේ බස හඳුන් බස හදේ බස

උගේ බස
නැතිද උස
තබා ඉණිමඟ
ඉංග්‍රීසි බස

මගේ කවි
හරවා හොරොව්ව
ලොවේ බස
නැතැත් උස
මගේ හිත
කන්ද මුදුනත

නොතේරෙන
වගේ ඉර බැස
හ⁣ඳේ එලියට
මුමුණන

උඹේ ඔය
කවිය
තේරුනා උන්ට
හඳුන් දිවි හිනාවට
හඳුන් සුවඳට
සුද්දගෙ බසට
උන් බය වෙලා
හඳුන්
සඳුන්
හඳ
සඳ
බස
අවිය
ලොක්කන් සොක්කන්ට
මුරලි වගේ
සනත් වගේ
හඳුන් වගේ
කියන්න
ෆේල් වෙයං
බැට් කරපං
උන්ගේ රෝගය
බෝ කර ගත්තොත්
අන්න එතනයි
උඹලට කෙලවෙන භාෂාව

More From Author

වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-7 කොටස

හෙළදිවෙහි වසර එකොළහක් (දෙවන වෙළුම) ELEVEN YEARS IN CEYLON

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348