ශ්‍රී ලාංකීය සමාජය තුළ ‘ලිංගිකත්වය’ සාකච්ඡාවට කෙරෙන්නේ අල්ප වූ පටු පරාසයකය. එය හුදෙක් අසම්මතයක් ලෙස සමාජයේ නිරූපිතය. ස්ත්‍රී පුරුෂ සමාජභාවයට…
කාල් මාක්ස් ගේ 142 අනුස්මරණය අදයි….
කාල් මාක්ස්ගේ දේහය එයට වසර දෙකකට පමණ පෙර මිය ගිය මාක්ස්ගේ බිරිඳ වූ ජෙනී මාක්ස් ගේ උතුරු ලන්ඩනයේ පිහිටි හයිගේට්…
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම
.අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව සදහා ස්වාධීන අභීචොදක කාර්යාලයක් ස්ථාපිත කිරීමේ අභිප්‍රයක් ඇති බවට පසුගියදා නිවේදනය කරන…
ආදරණීය හිස්තැනට..…
පැටලිලි ගැට ගැහුන ජීවිතේට සෑහෙන්න හිස්තැන් තිබ්බා…….මං වක්කඩ කැඩුනා වගේ කියවද්දි දුඹුරු ඇස්වලින් ඔයා බලන් හිටියා……..කවුරුත් කවදාවත් ඇහුම් කන් නෝදීපු…
සද්දන්ත වන ගැබේ අසිරිය අලියා
“සද්දන්ත වන ගැබේ අසිරිය අලියා” ගිතය එලි දැක්විම අද (12) ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ගේ…
ජීවිතය ලිවීමේ සොක්‍රටික පරීක්ෂාවක්…
අරාගේ හබක්කොලමමා උපන් දා සිට දිවි ගෙවන්නේ අනුරාධපුරයේ වුවත් සාහිත්‍ය කලාවල යෙදෙන සමකාලීන “අනුරාධපුර” කලාකාර මිතුරන් (භෞතිකව මුණගැසෙන) මට නැති…
පුර්නිමාගෙ කේන්තිය,
ඉස්සර පූර්ණිමා කියන චරිතයට ටිකක් තදට කේන්ති යනවා. හොස්ස ළඟින් මැස්සා යන්න බෑ කියන තරමට නොවෙයි. හැබැයි, කේන්ති ගියොත් හිතේ…
2025.03.05 ට යෙදුන රෝසා ලක්සමිබර්ග්ගේ 154 වන ජන්ම දිනය…………….
2025.03.05 දිනට යෙදුණ රෝසා ලක්සමිබර්ග්ගේ 154 වන ජන්ම දිනය වෙනුවෙන් දයාපාල තිරානගම 2021.03.05 දින ඇයගේ 150වන ජන්ම දිනය නිමිත්තෙන් ලියු…
ඔයා මට කැමති උනේ ඇයි ?
ඔබ අසන්නේ මට යාබදව වැතිර හිඳ මලානික කහ පෑ බල්බය නිවී ගිහිනුත් පැය ගාණකට පස්සෙ, තද අඳුරේ වුවද අතිශය සියුම් වෙනස්කම් පවා හොඳින්ම පෙනෙමින් තිබූ වෙලාවක, ජනේලෙන් එපිට විල ලෝකයකම පැවැත්ම අවිනිශ්චිත වූත් නොසලකා හැරිය හැකි වූත් වෙලාවක, සිවිලිමේ ඩිම් වුනු සුද දැල්වෙමින් තිබූ වෙලාවක, “ඒ වගේ දේවල්වලට හේතු තියෙනවද ?” මම අසන්නේ ඔබට යාබදව වැතිර හිඳ ඒකාකාරීව ඇසෙන විදුලි පංකාවේ තටු, සුළඟ හා ගැටෙන හඬ පවා නෑසෙමින් ගොස් රාත්‍රියටම එකතු වී තිබු වෙලාවක, කේමදාසයන් මල පසුත් ප්‍රේමදාසයන් මියගියේ නැති නිසා අඳුරේම පමණක් විමුක්ති ගී ගයන රැහැයි කැන්ටාටා කණ්ඩය ප්‍රසංගය අරඹා තිබු වෙලාවක,…
කම්පුචියා හෙවත් කාම්බෝජ සංචාරය (21/02/2025 සිට 01/03/2025 දක්වා)
(2 වන කොටස)පළමු දින දිවා ආහාරයෙන් පසු අපි ගියේ රාජකීය මාලිගාව බලන්නයි. එය පිහිටා තිබෙන්නේ ටොන්ල් සැප් ගංගාව මීකොන් ගංගාවට…




