නිලක්ෂි බණ්ඩාර ගණනාථ ඔබේසේකර මහතා ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිලිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ බුදුදහම, ජනවාර්ගික ගැටලුව වැනි…
රොබරෝසි පිපෙන හැමදාකම මගේ හිතට ගෙන එන වසත් ගීතයක්……
දර්ශනී අබේසිංහ නාලකසිරි එක්කලා රාජකාරි ගමනක් ගිහින් එනකොට රෝස පාටට මල් වැක්කෙරෙන රොබරෝසියා ගහක් යට පුංචි කෙල්ලෙකුයි, කොල්ලෙකුයි පොටෝ ගන්නවා.…
හමිදාන් බල්ලාල් වෙත
මහේෂ් මුණසිංහ මේ වසරේ හොඳම වාර්තා චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය දිනා ගත් පලස්තීනයේ බටහිර ඉවුර පාදක කරගත් “No Other…
අපේ කාලයේ පිය සටහන්
නිලක්ෂි බණ්ඩාර කැසිනෝවේ මරණය ගතහොත් වත්මන් සමාජයේ පවතින විෂමතාවයන් මනාව එළිදැක්වුණ කෙටි කතාවකි. සමාජය පිලිබඳ අත්දැකීම් අඩු තරුණියන් මුලා කර…
මිනිසෙක් බිහි විය ( ඔබේ කඳුළ මගේ ද කඳුළය )
ඉන්දුාසේන මුතුකුමාරණ “මෙසේ ගමන් ගත් මට ශෝකයෙන් හද සසල කරවන කෙඳිරි ගෑමක් පඳුරු අස්සෙන් ඇසිණි. ඒ කුමක්දැයි බලනු පිණිස පඳුරු…
හැම විහිළුවෙම කෙළවර …….
මංජුල වෙඩිවර්ධන විහිළුවට මං එහෙම කිව්වෙඇත්තට ම ගත්තද?ඔබ හිටියෙඅඳුනන්නැතිසෙනඟ ගොඩක් මැදවිශේෂයක් නැති මුහුණක.මතක තියාගන්නඔබට වුණත් පුළුවන්දමේපල් ගසක තුරුපත්වෙන වෙන ම?අත්තැරුණු…
කඳු තරණ මංපෙතක අයාලේ…
සනත් බාලසුරිය මා දැනට වෙසෙන කලාපයට නිලවශයෙන් වසන්තය උදාවූයේ මෙයින් දින තුනකට කලින්, එනම් මාර්තු 20වැනිදා ය.ස්වභාව ධර්මය යනු අප…
මල් සුවඳ..
යුනේකා ලක්මිනි අබෙිරත්ත Linda Rose සුනාමි ව්‍යසනය වෙලාවෙ ලංකාවෙ සුනාමියෙන් විපතට පත් ළමයින්ට උදවු කරන්න ලංකාවට ආව එංගලන්තයේ යෝර්ක් විශ්වවිද්‍යාලෙ…
සිත දැහැන් ගන්වනු මැනේ….
එස්. අමුණුගම දෙනෙත් පියැවුණුඇසිල්ලකහිත නිවනඅරුමැතිමසුමිතුරු ඔබයදෙවිඳුනි!සඳ ඇවිත් අහසේ මුදුන් වීතරු ගයත් පෙම් ගී තුරුල්වීතුරු මුදුන්ඉඳ හිට වහන් කරමින්ඇයි ද දන්නෙ…
බැල්කනිය මත වැටී ඇති පයින් මල් කිහිපයක්
දිනීප මධුෂාන් නානායක්කාර බැල්කනිය මතවැටී ඇතිපයින් මල් කිහිපයක්ක්රේප් මර්ට්ල් මල්වරුසාවක්,මුල්ලකට වී ඇතිලිලී මල් පඳුරක්,වියලී ගියඕකිඩ් මුලක්අව්වට කර වුණුමිනි රෝස් පැලයක්තවත්…




