Mandis Murrukkuwadura: චමිල් ජයනෙත්ති සහෝදරයා විසින් සමන් සහෝදරයා මෑතක ලියන ලද හෙගල් සම්බන්ද පොතට සහ සමස්තයක් ලෙස හේගල්ගේ දර්ශනය සහ…
මම්දානි, ඒකාධිපතියෙකු වීමට යත්න දරන සහ වෛරයට පාත්‍ර වූ ට්‍රම්ප් සමඟ “හවුල්කාරිත්වයක්” නිවේදනය කරයි
ජොසෆ් කිෂෝර්: [මෙය Mamdani announces “partnership” with hated would-be dictator Trump යන මැයෙන් 2025 ඔක්තෝබර් 29 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.] නිව්…
ජාතික ජන බලවේග රජය මුහුණ දෙන අභියෝගය :
හිත්තැටියගේ සමන්ත: පශ්චාත් සත්‍ය (Post-Truth) – පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ඉදිරියේ කල යුත්තේ කුමක්ද? විනිවිදභාවය සහ දූෂණ විරෝධී සාධාරණ පාලනයක් පොරොන්දු…
හේගල්ගෙන් මාක්ස්ව කියවීම
චමිල් ජයනෙත්ති යසිත චන්දිම මාක්ස්වාදී විශ්වවිද්‍යාලයට ප්‍රශ්න යොමුකර තිබුණේ facebook එක හරහාය. ඒ ආචාර්ය සමන් පුෂ්පකුමාර ලියූ ‘හෙගල් විස්තරාත්මක…
ජෙන්-Z නැගිටීම් සහ නායකත්වයේ අර්බුදය: ‘නායකත්වයක් නොමැති’ ව්‍යාපාර සහ ‘වාම ජනතාවාදයට’ එරෙහිව නොනවතින විප්ලවය – 2 කොටස
සංජය ජයසේකර විසිනි. පන්ති පදනම් – වෛෂයික අර්බුදය සහ ව්‍යාජ නායකත්වයන්ගේ පාවාදීම ජෙන්-Z විරෝධතාවල ගෝලීය රැල්ල, විප්ලවවාදී නායකත්වයේ ගැඹුරු වන…
Object Oriented Ontology (OOO) ප්‍රායෝගික මානව අවශ්‍යතා ඉක්මවා යන පාරිසරික දේශපාලනයක් සඳහා (පළමු කොටස)
හිත්තැටියගේ සමන්ත: පෙරවදන අප විසින් කලින් කල සාකච්ඡාවන්හි ගොඩනැගූ දැනුමට අනුව, අපට සමාජයක් හෝ පරිසර පද්ධතියක් පිළිබඳ පරිපූර්ණ දැනුමක් ලබා…
උතුරේ මුස්ලිම්වරු හා රහුමාන්ගේ විසි වසක පිටමන් දිවිය.
ඉෂංඛා සිංහආරච්චි: මිට තිස් පස් වසරකට පෙර උතුරේ ජීවත්වූ මුස්ලිම් ජනතාවට තම ගේදොර හැරපියා පිටමං වන්නට සිදුවුයේ දශක ගණනාවක් පැවති…
වැඩ කරන ජනයාගෙන් අයවැයට යෝජනා
ඉෂංඛා සිංහආරච්චි: ජාතික ජනබලවේග ආණ්ඩුවට වසරක් ගතවීමෙන් අනතුරුව ගෙන ඒමට නියමිත 2026 අයවැය වැඩ කරන ජනයාට තීරණාත්මක වනු ඇත. රාජ්‍ය…
යූටෝපියානු ආවේගයට එදිරිව උපායමාර්ගික කොමියුනිස්ට්වාදයක් (The Utopian Impulse vs.Strategic Communism )
හිත්තටියගේ සමන්ත: සමකාලීන මාක්ස්වාදී චින්තනය බොහෝ විට විවේචන ඉක්මවා ගොස් ධනවාදයෙන් පසු අනාගතයක් කරා ගමන් කිරීම සඳහා ස්ථිර මාර්ගයක් නිර්වචනය…
සුළං මෝල් -වැලි කැණීම් මැද මන්නාරමේ ඇවිළෙන ගිනිපුපුරු
ඉෂංඛා සිංහආරච්චි: මන්නාරම් දුපත්වැසියන්ගේ ජන දිවියට හා පරිසරයට වන බලපෑම නොතකා මෙතෙක් පැවති ආණ්ඩු විසින් ගෙනගිය බලහත්කාරී සංවර්ධන ව්‍යාපෘතීන්ට එරෙහිව…




