විශ්වාසනීය මිත්‍රත්වය ආශීර්වාදයකි

දර්ශනී අබේසිංහ අපේ යාලුවා වෙන කෙනෙකුට ලං වෙනවා ට අපි පුංචිම කාලේ හරිම විරුද්ධයි. මතකද?.. එයා වෙන කෙනෙක් එක්ක කතා…

සිංහල අලුත් අවුරුද්දේ කාන්තා මැදිහත්වීම.

කථිකාචාර්‍ය රසිකා මුහන්දිරම්ගේ රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය. සිංහල අවුරුද්ද සම්බන්ධයෙන් අප විසින් අනුගමනය කරනු ලබන චාරිත්‍රයන්හි ස්වරූපය පරණ අවුරුද්ද, පරණ…

 ජන්මයට වඩා  පුරුද්ද ලොකුයි

සුගත් සෙනෙවිරත්න ” ජන්මයට වඩා  පුරුද්ද ලොකුයි ” කියල පැරණි කියනනක් තියෙනවා. ඒ අනුව නරක පුරුදු කියන්නේ අපේ  ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච, අපිව අතහැරයා නොයන භයානක හතුරෙක්. සමහරවිට විනෝදයට ෆන් එකට (for fun) කියල පටන් ගන්න දේවල් අවසන් වෙන්නෙ ජීවිත හානියකින්. දේපොළ විනාශයයකින්. උදාහරණ ලෙස  දුම් බීම මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් සිදුවන සමාජ සහ ආර්ථික පරිහානිය ගැන  ඔනෑම කෙනෙකුට වැටහීමක් තියෙනවා. අද අපි  පසු කරමින් සිටින්නේ ඩිජිටල්  තාක්‍ෂණික මෙවලම් අතර හිරවුනු ජීවිතයක්. ජීවිතයේ තීරණාත්මක සිදුවීම්වල  අවසන් විනිශ්චයකරු  තාක්ෂණික මෙවළමක්. ඒ නිසා  ඩිජිටල් තාක්ෂණය සමග අපේ ජීවිතය අවියෝජනිය සම්බන්ධයක් නිර්මාණය වී  ඇත. මේ නිසා  අපේ ජීවිතය පහසු වී ඇත . නොසිතූ විරූ  පරිවර්තනයක් ඇති වී තිබීම  සිතාගත  නොහැක්කක්.  ඔනෑම හොඳ දෙයක නරක පැත්තක්ද තිබීම ස්වාභාවිකයි.     ඩිජිටල් තාක්ෂණයේ අතුරු ඵල ලෙස අපි එහි වහලුන් බවට පත්ව සිටීම තවත්  ඇබ්බැහිකමකි.…

හැඟුම් අප සමඟ මිය යා යුතු ය………..

ප්‍රියංජලා සෙනවිරත්න මනුස්ස හිතක් කියන්නෙම රහස් ගුහාවක්. සමහර රහස් අපිව ජීවත් කරවන්න නිහඬවම පණ දෙනවා. විටින් විට හිතේ ඉහළට මතු…

වේලුනු මල් පොකුරු දැකලා තියෙනවද?

දර්ශනී අබේසිංහ ඒවා තාමත් ලස්සනයි. සුවඳයි. ඒ මල් පොකුරු අතගාන්න ලෝබයි. එහෙම කලාම වේලුණු මල් පෙති බිමට වැටෙයි කියලා දුකයි.ඒත්,මද…

බුදුන් වැඳිල්ල..

යුනේකා ලක්මිනි අබේරත්න කොච්චර විද්‍යාත්මක හා ප්‍රයෝගික චින්තනයකින් පෝෂණය වුනු කෙනෙකුට වුනත්, සමාජයීය වටිනාකම් වල අන්තර්ගතය නිසාම ප්‍රතික්ෂේප කල නොහැකි…

සාහිත්‍ය කලා‍වට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප්‍රධාය

උදේනි ජයවීර සුචරිත ගම්ලත් විපුල පෞරුෂයකින් සහ නොනැමෙන පිළිමල් බවකින් යුක්තව අපෝහක භෞතිකවාදී කලාස්වාදන චින්තාව මත පිහිටා කලා විචාරයේ නියැලි…

නිවනින් නිවේවා ! ඔබගේ භව ගමන

අනුර.බී.සෙනවිරත්න වජිර කස්තුරි මිත්‍රයාත්, මාත් හාපුරා කියා පළමුවරට මුණගැහෙන්නේ අසූව දසකයේ අගභාගයේ හෝ අනූව දසකයේ මුල්භාගයේ. කාගේ හෝ සාහිත්‍ය වැඩකට…

රොබරෝසි පිපෙන හැමදාකම මගේ හිතට ගෙන එන වසත් ගීතයක්……

දර්ශනී අබේසිංහ නාලකසිරි එක්කලා රාජකාරි ගමනක් ගිහින් එනකොට රෝස පාටට මල් වැක්කෙරෙන රොබරෝසියා ගහක් යට පුංචි කෙල්ලෙකුයි, කොල්ලෙකුයි පොටෝ ගන්නවා.…

හමිදාන් බල්ලාල් වෙත

මහේෂ් මුණසිංහ මේ වසරේ හොඳම වාර්තා චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය දිනා ගත් පලස්තීනයේ බටහිර ඉවුර පාදක කරගත් “No Other…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348