දැනුත්… තවමත් 

හිතා ගනු බැරිවවික්ෂිප්ත ව සසැලි සසැලීප්‍රේමයේ මහෝඝය මැදදෙනෙත් පියා හදවතින් පිරිමැදඋන්මාදයක මුවවිට ඇති සිත.තනිව සිනාසෙන,විටෙක සුසුම් ලන,නැවත මොනවදෝ මුමුණන,උන්මත්තකය!සිහින සිලිලාරයක…

යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත්තේ අවශ්‍ය තොරතුරු අතැතිව ද?

යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත් පුවත ලැව් ගින්නක් වගේ ශෝෂල් මීඩියා එකේ පත්තුවෙලා යන්න රාජපක්ෂ හිතවාදීන් මේ පුවතට ආණ්ඩුවට ඇති රාජපක්ෂ…

ජීවිතයෙන්, මා උගත් ඉතා වටිනා පාඩමක් තිබෙනවා

ජීවිතයෙන්, මා උගත් ඉතා වටිනා පාඩමක් තිබෙනවා. ඒ තමයි,“කාලයට, ආදරයෙන් සහ ගෞරවයෙන් සලකන්න…” කියන එක. “කාලය කෑම” ගැන, මට බොහෝ…

අවසානයේ හඳගම ස්වර්ණාව නැති භංග කළේය.

1966 වසරේදී තිරගත වූ සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ “සත් සමුදුර” චිත්‍රපටයේ රඟපාමින් අහම්බයෙන් සිංහල සිනමාවට පිවිසි ස්වර්ණා මල්ලවාරචචි ඉන් අනතුරුව…

මැක්සිමස්ට ආදරය කරමි

උදේ පාන්දරම අවදිව, තේ එකක් හදාගෙන එද්දී දැක්කේ, රෝස පාට කොබෝලීල .මලක් ජනේලය අයිනට වෙන්න පිපිලා තියෙනවා. ගසේ අතු පෑහුවට…

පිණිස හිස බැඳ

උරා අවසන් තෙල් බිඳත්හති අරින දැල්ලට දිදී වාරුව හිඩැස් අතරින් ගෙපැල බිම සිඹිසඳ කිරණ මැද සීරු මාරුව පැලැස්තර ලූ දිවිය…

නුවර වැව රවුමේ සිහින සහ මතකයන්

තනුජාගෙ දිනපොත නුවර වැව රවුම… මගේ හදවතට ළඟින්ම දැනෙන ස්ථානයක්. ඒ ළඟින්ම දිස්වන දළදා මාලිගාවේ රන් ආලෝකය වැටෙන වැව රවුමේ…

කැබිනට් මාධ්‍ය හමුව කාලය නාස්ති කිරීමක්ද?

බන්දුල ගුණවර්ධනගේ ජාතක කතා සම්ප්‍රදාය අවසන් කරල යම් තත්ත්වයකින් කැබිනට් මාධ්‍ය හමුව පවත්වන්න කටයුතු කිරීම අලුත් ආණ්ඩුවේ හොඳ වැඩක්. ඒත්…

“වන සත්ත්ව – මිනිස් ගැටුම” ප්‍රශ්නය අන් තැනක!

1 කොටස පරිසර මධ්‍යස්ථානය මගින් 2025 ජනවාරි 06 දින කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ ‘වන…