කෙටිකතා සංග්‍රහයට ලබාදී ඇති නමෙහි පරිසමාප්ත අර්ථයෙන්ම මෙය ස්ත්‍රීන්ගේ කතා ස්‍රාවයකි. ‘ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය’

චතුරංග වර්ණකුලසූරිය: කෘතිය – ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය (කෙටිකතා)කතෘ – සුරේඛා සමරසේනප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශන 2025 වසර වෙනුවෙන් විදර්ශන සාහිත්‍ය ත්‍යාගය…

විද්‍යාත්මක නවෝත්පාදයන් පදනම් කර ගනිමින් ලියූ විද්‍යා ප්‍රබන්ධයක් – ‘ඉNස්ටා Age’

අනුර බී. සෙනෙවිරත්න: කෘතිය : ‘ඉNස්ටා Age’කර්තෘ : සුජීවා හේමමාලිප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ විද්‍යා ප්‍රබන්ධ යනු විද්‍යාත්මක හෝ තාක්ෂණික නවෝත්පාදනයන්…

මේක කුළුදුලේ තියාපු අඩියක් නෙවේ මේක පිම්මක් පුතා…

රුවිනි මේනකා: මේ මනුස්සයගෙ කවියක් හරි වෙනත් ලිපියක් උනත් එකපාරක් කියෙව්වට සමහර වේලාවකට එකෙන්ම තේරුම් යන්නේ නැහැ.කිහිප සැරයක් කියවද්දි තමයි…

බහුචිතවාදියා: සමකාලීන සමාජ ව්‍යාධීන් අව්‍යාජව පිලිබිඹු කරන සිනමා නිර්මානයක්

පානි විජේසිරිවර්ධන: ජාතික සහ ජාත්‍යන්තර සිනමා උලෙල හි දී විවිධ සම්මානයන්ට පාත්‍ර වූ, මාලක දේවප්‍රියගේ ප්‍රථම වෘතාන්ත සිනමා නිර්මානය වූ…

ශිෂ්ටාචාරක නිරුවත මැදින් අදුරක සත්‍ය සොයා යන්නෙහිද

තිලිනා වීරසිංහ: උදය ආර් තෙන්නකෝන් “මහ තුං අපෝහකය” ප්‍රකාශනය වී වසරක් ගත වුවද ඒ පිළිබද ලාංකීය විමසීමක් අදහස් පළ කිරීමේ…

” ගොඩෝ සහ අරව්න්ද” කෘතිය එකවර උත්ප්‍රාසය මෙන්ම සිවුම් දේශපාලන හැගවුමක ලක්ෂණ කැටිවුනු ⁣එකක්.

භුෂන් ප්‍රදීප්: පියන්කාරගේ බන්දුල ජයවීර ව්ශාල කාලයක් කව්ය තුළ මැදිහත්වීම් කල සහ කව්ය සමග සක්‍රිය දායකත්වයක් කල හෘදයාංගම කව්යෙක්. බන්දුල…

“මගේ පස්සෙන් එන්න”

සචිත් ප්‍රනාන්දු: වෛද්‍ය බෝධිනී සමරතුංග විසින් රචිත “මගේ පස්සෙන් එන්න” කෘතිය කියවා අවසන් කළෙමි. එය එක හුස්මට කියවා අවසන් කළ…

“හිර කූඩු”

බෝධිනී සමරතුංග: නැවතුමක් හෝ ඇරඹුමක් කවදා කොහේදී සිදුවීද නොදන්නා ගමනක යෙදෙන මානවයින්ගේ ජීවිත දෙස විචක්ෂණශීලී ලෙස හැරී බලන කතන්දර හමුවෙන්නේ…

හර්ෂනී වික්‍රමසිංහගේ ‘ඒ හීනයට අවසරයි’ නම් කුළුඳුල් නව කව මෙවර පොත් වසන්තය සරසන්න ඇවිත්….

අනුර බී. සෙනෙවිරත්න: යුද බියෙන් ඇලලී ගිය ඊශ්‍රායලයේ දිගු කලක් රැකියාව කරමින් ඉන් ඉසිඹුවක් ලද සෑම මොහොතක ම පොත්පත් සමග…

අසංක රුවන් සාගරගේ “මනිපද්ම”

රුවිනි මේනකා: ඕං මේ රාත්තිරි යාමේ රුක්අත්තන මල් සුවඳ! ඒ මල් සුවඳ එක්කෝම හිත දුවලා ගිහිං නතර වුණේ සීගිරිය දැකුම්…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348