භුෂන් ප්‍රදීප්:
පියන්කාරගේ බන්දුල ජයවීර ව්ශාල කාලයක් කව්ය තුළ මැදිහත්වීම් කල සහ කව්ය සමග සක්‍රිය දායකත්වයක් කල හෘදයාංගම කව්යෙක්. බන්දුල වරින් වර ඇව්ත් අපට සම්මුඛ වෙම්න් ව්ටෙක සැගවෙම්න් මුහුදේ රළ ගෙඩ්මෙන් එකව්ට පුපුරා යම්න් අපට කරදර කරන වාර අනේකයි. බන්දුගේ කව් හුදු වගාලාපයන්ට , පම්පෝරිි ගසම්න් තම අනෙකා කෙරේ වෛරී ආකල්ප මතු නොකර , අනෙකා කෙරේ ම්ත්රශීලීව සහෝදරත්වය පෙරදැරිව ව්ශාල ගමන් මගක ආ ගමන් සගයෙක් .

කාව්‍යය නිර්මාණයේදී ගොඩක් ලාංකිය කව්න් කවුරැන් හෝ සිව්ල් චන්ඩ්යෙක් භාව්තා කරම්න් හෝ ඔවුනගේ පිහිට ඉල්ලා මොරදෙන සමයක බන්දු කටුවකට වැදි සිවුම්ව තම කාර්යය තුළ නිමග්නව ඉදිම්න් සිය කව් හැව මුදා හැරිමට ගන්නා උත්සාහය සහෘද අපගේ නොමඳ පැසසුමට ලක්ව්ය යුතු නොවන්නේද? සැප්තැම්බර් සාහිතය සුනාම්යට කිප දවසකට පෙර ඔහුගේ නවතම කෘතිය ජනගතව්ය . එය හරි අපුරු කව් පොතක් , ගොඩෝ සහ අරව්න්ද කෘතිය එකවර අපට උත්පුාසය මෙන්ම සිවුම් දේශපාලන හැගවුමක ලක්ෂණ කැට්වුනු එකක්ය යන්න මගේ පෞද්ගලික අදහසයි. මා දන්නා බන්දුල ව්ව්ද දේශපාලන කල්ලි කණ්ඩායම් සමග තම දේශපාලන අදහස් බෙදාහදාගත්තා පමණක් නොව ඒ තුළ වැඩ කරම්න් අලුත් දැනුම ගවේෂණය කල සහෘදයෙක් ඒතුල තමන් ලත් පරිචය මෙම කෘතිය තුළ හොල්මන් කර ඇතැයි සිතේ. 90 දශකයේ ලාංකිය දේශපාලන තුළ ගලා නව දැනුම සම්පාදනයේ පුරෝගාමියකු වන දීප්ති කුමාර ගුණරත්න ඔහුට අමතක නොවන චරිතයක් ලෙස පොත තුළ මතුව ඇත්තේ එබැව්නි.එසේම අරව්න්දගේ දේශපාලන ප්‍රවාහය තුළද බන්දුලට සිට ගැනිමට පුලුවන්වී ඇත්තේ ඔහුගේ උපයෝගීතා දේශපාලනයේ ස්වහාවය අනුවය.
ගොඩෝ සහ අරව්න්ද යනු බන්දුලගේ උතෝපියාවක් යැයි කීමට මම මැළි නෙවෙම්. එයට පොතේ කවරය තුළ මොල. ව්සින් ව්ශාල පිටුවහලක් ඔහුට ලබාදේ. මොලාගේ සහ බන්දුලගේ සමාජ සිහිනය එකව්ට මෙම කෘතිය තුළ ව්කසිතව ඇතැයි කියවන්නෙකුට සිතිය හැක. එය මොලාගේ සහ බන්දුලගේ සිහිනයක් පමණක් නොවේ ලාංකිය ජහමනයාගේ සිහිනයද මේ හා සමපාතවේ. කවරය තුළ රතුපාට සලකුණු කරම්න් සහ අරව්න්ද ගේ දේශපාලන මෙහෙයුම අදිනිෂ්චය කිරිම කෘතියේ අරමුණයි. මොලගේ දේශපාලන ආස්ථානය කෙබදුදැයි නොදනිම්, නමුත් මේ යුගයේ ඕනෑම නරුමයෙකුට පවතින දේශපාලන දේහය තුළ කරණම් ගැසිය හැකිය යන්න මගේ අදහසයි .
වෙනත් ව්දියකට කිවහොත් අද අරව්න්දලාට වඩා අරව්න්දලා බ්හිවෙම්න් සිට්. බන්දුල ආසක්ත කරන අරව්න්දලා වෙනුවට මුල් පිටපත අහිම් අරව්න්දලා රාශියක් මෙවැනි සමාජයකදි අපට දිනපතා මුනගැසේ. මොවුන් දේශපාලන ව්‍යාපාරවලට කඩාවැදීම හුදු ව්‍යාජයක් බවට පත්ව තිබේ. පවතින දේශපාලන ව්‍යාපෘති වල සිට්න අයට වඩා මෙවැනි ව්‍යාජ ම්නිසුන් රාශියක් මෙලෙස දගලම්න් සිට්. මෙය අහම්බයක්ද ? පවතින සමාජ දේශපාලන ව්‍යුහයන් තුළ ව්ව්ද අයුරින් ව්ව්ද වේශයෙන් මෙලෙස හැසිරෙන පිරිස් සිට්න බව බන්දුල හොඳින් දනි. එසේම මෙම ව්‍යාජ හැව ඇරිම් ගැන බන්දුලට යම් අදහසක් ඇතැයි යන්න මගේ අදහසයි. මේ සියලු අගතින් තුළ ව්ටෙක රැවටෙම්න් , අමතක නොවන පාඩම් ඉගෙනම්න් මෙම ව්‍යාජ බොල් ම්නිසුන් සිව්ල් චන්ඩ්න් ව්මට උත්සාහ ගන්නා සමයක බන්දුලගේ මෙම සමාජ මැදිහත්ව්ම තුළ ව්ශාල වට්නා කමක් ගැබ්ව ඇතැයි කෙනෙකුට සිතිය හැකි උනත් , බන්දුලද අමුතුවෙන් මේ තුළ යමක් කීමට උත්සාහ ගෙන ඇතැයි නොසිතේ .
දැන් අපි බන්දුලගේ කව්ය තුළ ඔහුව සොයාගන්නටත් ඔහුගේ කාව්‍යයමය ආස්ථානය කෙබඳුද යන්නත් පිරික්සා බලමු.
සමකාළින සමාජයේ ම්නිස් සම්බන්දතා කොතරම් දුරකට ව්‍යාජයක්ද යන්නත් ඒතුල ඇති හුදු බොල් බව කව්ය තුළ උලුප්පා පෙන්විමට බන්දුල ගන්න උත්සාහය බලන්න.
කතාවටත්
හරිම මසුරු
හිනා වෙන්න
ඊට මසුරු
ඉපදි
ම්ය යන දිව් මග
හිනා වෙන්න
කතා වෙන්න
වෙලා මසුරු
උපයනු හැක
කවර ඉසුරු
සමාජය තුළ අනෙකා සමග කරන සමාජ සබදතාවලදී ම්නිසුන් කොතරම් පරිස්සම්ද ? තම පැවැත්ම තහවුරැ කල පමණින් තමන්ගේ ඉදිමට අර්ථයක් ඇත්ද ? මෙම ව්‍යාජ ම්නිස් ඇසුරවල් අප අපවම රවටා ගැනිමක් නොවන්නේද ? පරිභෝජනවාදය තුළ ම්නිසුන් කොතරම් අසරණකර ඇත්ද? ම්නිසාගේ පැවැත්ම තුළ ඇති නග්නත්වය බන්දුලගේ කව්ය තුළ අපට අපවම ලජ්ජාවට පත්කරයි.
මුළු මහත් සමාජයම හුදු ව්‍යාජ සැරසිලි වලින් නිලංකාරව් ඇති සමයක හොඳ නරක බයිනරිය තුළ හිඳින ඉදිම නරැමත්වයකට අපව කැඳවාගෙන යයි මෙම නරැමත්වය තුළ හොද ම්නිසුන් අපට මුණගැසී ඇත්ද ? සමාජ බල සම්බන්ධතා තුළ වඩ වඩා ම්නිසුන් ව්‍යුහ ගතවනව්ට අලුත් සමාජ සිතිමකට කැන්දාගෙන එන සමාජ අවකාශය හුදු සිහිනයක් පමණක්ද ? කව්යා අර අදින්නේ මෙන්නමේ නිර්ව්‍යාජ සමාජ සංව්දානය කිරිමේ ඒජන්තයාගේ කාර්යයට උරදීමටය. අරව්න්දගේ දේශපාලන ප්‍රාතිහාර්‍යයේ ප්‍රතිථලයක් ලෙසට දියුණු සමාජ පෙරළියක මංපෙත් ව්වර කල හැකිය යන්න එම දේශපාලන දෘෂ්ට්වාදයට ලැදි සැමගේ සමාජ සිහිනයයි. එය ව්‍යවහාරය තුළ දැකිමට භාර කරම්. මෙහිදී බන්දුල කව්ය තුළ සමාජ දේහයේ මෙම ම්නිස් ව්ගලිතව්ම් පොලා පන්නන ආකාරය අපුරැය. එසේම බන්දුලගේ සමහර කවි කිසියම් වාර්තාමය ස්වරෑපය ගැණිම ඔහුගේ ප්‍රතිභාවට කරන හානියක්වේ යැයි සිතේ.
කොට උඩ කව්ය යනු එවැන්නකි.
ඇඟපත අමාරුව
හීන් අඩ්යක
ඇසුර ලබම්න
හීන් අඩ්යම මතක් කරම්න්
සිට්න තර අප..
නිතියේ රැහැනින්
වෙළා බැද..
කුදලාගන ගොස්
අච්වු කරනා..
බන්දුලගේ ඔහු ගෙදර සිට් ? කව්ය තුළ නැවත වතාවක් සමකාලින සමාජය තුළ ම්නිස් ආත්මය උත්ප්‍රාසයට ලක්කරයි.සමකාලින සමාජයේ පරිභෝජනවාදය තුළ ම්නිසුන් ඇත්තෙන්ම දෙයක් බවට උණනය ව්ම ඔහු ගෙදර සිටි ? කව්ය තුළට රැගෙන ඒම කුටුම්භ සංරක්ෂණය තුළ ම්නිසා ගෙනයන අනවරත ගමන සහ පරිභෝජනවාදය තුළ වඩාත් භක්තිවන්තයෙකු ව්මත් භාණ්ඩ අර්චනකාම්ත්වය තුළ ගිලි සිට්මත් තුළ ම්නිසාගේ ආත්ම්ය වැලපුමේ දෝංකාරය කව්ය තුළට රැගෙන එයි. මෙය කියවන සහෘදයෙකුට තමන් ගැනම ලජ්ජා මුසු බියක් ගෙනදිම නොවැලැක්ව්ය හැක. බන්දුල කව්ය තුළ තමන්ව සොයා ගැනිමේ යතුර භාර කරයි.
ට්ම්රාන් නැමති කව්යා ගැන වරෙක ඔහු ශෝකීවෙයි. නොයෙකුත් ආර්ථික අපහසුකම් මැද , නිෂ්ච්ත රැකියාවක් නොමැති, අහුවුනු රැකියාවක නියෙලෙම්න් කුටුම්භ සංරක්ෂණය කරන තම සහෝදර කව්යා ගැන දයාර්දව බලයි. නමුදු ඔහුට තම පැවැත්ම තුළ ඔහුට ඔහු තුළම ඔහුට වඩා දෙයක් ඇතැයි කව්යා සිතයි . එනම් ට්ම්රාන්ගේ කව්ත්වයයි. අවසන කව්යා ට්ම්රාන්ව ගොර්කිට සමාන කරයි. මෙයම චන්ද්‍ර කුමාර ව්ක්රමරත්න කව්යාටද එකල ආරැඩකර තිබුණි. මෙලෙස සංකේතීය අනන්‍යයතා තුළ අතරමන්වු ම්නිසුන් අවසානයේ ව්කාර කාරයන්ව්ම අප කොතෙකුත් දැක ඇත්තෙමු. ම්නිසුන් තුළ නිසැගි කුසලතාවයන් සැඟව තිබෙන බව සත්‍යයකි. එය තම පැවැත්ම තුළ තහවරැ කරගැනිම ඊටත් වඩා අමාරු කටයුත්තකි. ආර්ථිකය ව්සින් සංස්කෘතික තලය පාලනය කරනව්ට මෙවැනි ගැටලු රාශියකට ම්නිසාට මුහුණ පෑමට සිදුවේ. නමුදු දැන් එයද සොයාගැනිමට නොහැකි ලෙස පැටලුම් සහගතව තිබ්මත් සමකාළින සමාජයේ ම්නිසා වඩාත් පාලනය වන්නේ ව්නෝදය මතව්ම එයට හේතුවයි. ධනවාදය ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන මෙවැනි සමාජ වටපිටාවක පවතින වෙළඳපොළ ආර්ථිකය විසින් ම්නිස් ආත්මය නිර්ලජ්ජව ව්නිව්දියි.
ට්ම්රාන් මෙන්ම සමාජයේ වඩ වඩා උත්කර්ෂයට ලක්කරන කලාත්මක සමාජයේ පුද්ගලයින් පවා පවතින වෙලදපොල ආර්ථිකය තුල අළු දූව්ලි බවට පත්කොට තිබේ.වෙනස ඇත්තේ ට්මාලාට තම ග්‍රාම්ය පරිසරය තුළ තම පැවැත්ම අභියෝගයට ලක්නොකර ගනිම්න් තම ඉදිම නඩත්තුකර ගත හැකි උනත් ඇතැම් නාගරික නිර්මාණකරැවන් තම පැවැත්ම උදෙසා නිර්ලජ්ජ පවාදිම් පුද්ගල රැවට්ම් සහ කුරිරැ නරැමවාදී භාව්තාවන් තුළ තම ඉදිම තහවුරැ කරගනි. මෙම ආත්මීය ගැටලුව ස්වකිය නිර්මාණය තුළට ගෙන එනු ලැබුවේ නම් මෙකි මැදිහත්ව්ම වඩාත් ප්‍රසස්ත තැනකට ගෙනඒමට හැකිව තිබුනි.
රට ගිය , නම ගිය
කලාකරු හෙවත් තරම ?
බැබළුණි
දූපතක
සැගව්ණි
ලෝකයක ???
දූපත් මානසිකත්වයක අපි කොතරම් දුරක සිරගතව සිට්න්නේද යන්නත් , අපි අපි ගැන අපේ කලාත්මක සමාජයේ සිට්න්නන් මහේක්ෂ ලීලාවෙන් , උද්ධච්ච මැදිහත්ව්ම් වලින් තමන් තම සහෘදයන් හට බලපෑම් කිරිමේ ශක්යතාවයක් ඇතිමුත් මොවුන් කොතරම් කුදු ම්නිසුන්ද යන්න ගෝලීයව ව්මසා බලන ව්ට අපට සංස්කෘතික ජීව්තයේ බෙදුම් රේඛාව අභිමුඛවේ. එය අතික්‍රමණය කිරිම කලාත්මක සමාජය ඉදිරියේ ඇති අභියෝගය නොවන්නේද ? බන්දුල අප හමුවේ සිතියම්ගත කරන්නේ මේ සීමා ඉරයි.
බන්දුලගේ ගොඩෝ සහ අරව්න්ද කව්ය දෙසට නාභිගත වෙමු .
දෙකක් පරපුරු
ගොඩෝ එනකං
කැපවුනේ දිව්
පුදා මරු වෙත
ගොඩෝ යැයි
බෝ උන්ට රැවට්
බ්ඩ් සිගරට්
උර උරා අපි
පාරවල්වල
ගෙවා දිව්යම
බලා උන්නෙමු
ගොඩෝ එනකං
රෑ වැටුණු වළේ
දවල් වැටෙම්න්
කාන්තියානු තේමාවකින් යුක්ත ගොඩෝ උන්නැහේ එනකං නාට්‍යය තුළ ව්ලැඩ්ම්ර් සහ ඊස්ට්‍රජන් පාළු පාරක සිට්න්නේ අහම්බයකින්ද ? ඔවුන් දෙදෙනා සිට්න තැන ඇත්තේ ව්යලීගිය ගසක් ව්මත් අහම්බයක් නොවේ. ඔවුන් සිට්නුයේ ව්ගලිත පැවැත්මක අනපේක්ෂිතවය , ආත්මීය තනිකම සහ ව්ගලිත ම්නිස් පැවැත්මේ ඛේදනීය ඉරණමක් අභිමුඛවය. මෙකි ප්‍රදේශයට කිසිවෙක් නොඑති, කිසිවක් සිදුවන්නේද නැත. යම් සිදුව්ම් සහ මැදිහත්ව්ම් වලට අර්ථ සම්පාදනය කරනුයේ ම්නිසුන්ය. ම්නිස් ආශාවන්, අභිලාෂයන් සහ ඔහු ජිවත් වන ලෝකය අතර ඇති පැල්ම තුළ තමන්ව සොයාගැනිම ම්නිසාගේ කාර්‍යභාරයයි.
ඊස්ට්‍රජන් සහ ව්ලැඩ්මීර් මෙන් ව්යලිගිය ගසක් ළඟ පාළු පාරක ව්ගලිතව කාලය ගෙවා දැමුවන් සේ , අපද පාරවල්වල සිගරැට් බොම්න් අර්ථ විරහිත දවස් ගණන් ගෙවා දැමුවන් නොවන්නේ දැයි සහෘදයන්ගෙන් අසයි. අපේ සමාජ සිහිනය ජයගන්නා තෙක් අනෙක පීඩාවන්ගෙන් , මර්දනයන්ට මුහුණදී අප පැතු සමාජ සිහිනයේ අරමුණු ම්ය යන්නට ඉඩ නොදි රැක ගැනිමට අදිටන් කරගැනිම අප සතු පරම යුතුකමක් බව බන්දු ප්‍රචාරකවාදිව සහෘදයාට ආමන්ත්‍රණය කරයි. සැමුවෙල් බෙකට්ගේ ගොඩෝ එනකං තුළින් ව්ශද කරනු ලැබුවේ ම්නිසාගේ පැවැත්ම සම්බන්ධ ඛෙදනීයත්වයයි. ඒ මන්ද ම්නිසාට තම පැවැත්මේ මූලයන් ගැන හෝ තමා ගැන දැක්මක් නොමැති ව්මයි ගොඩෝ යනු මෙම ව්ගලිත මිනිස් ආත්මයේ දෝංකාරයයි. ගොඩෝ සහ අරව්න්ද කාව්‍යය කෘතිය තුළ මෙකි මිනිස් ආත්මයේ වේදනාව පාරභොතික සිහින තුළ තනුක කල ඇතැයි සිතේ . එය සැබව්න්ම බන්දුගේ වරදක්ද ?

භුෂන් ප්‍රදීප් – Bushan Pradeep





