සංජීවනී රූපසිංහ විසින් රචිත “ආකාශ ගංගාවරෝහණ” ඉන්දීය චාරිකා සටහන් කෘතිය එළිදැක්වීම ඔක්තෝබර් 13 වන දින ප.ව. 3ට කැලණිය විශ්වවිද්‍යාලීය සමාජ විද්‍යා පීඨ මණ්ඩල ශාලාවේදී…
ප්‍රධාන දේශනය:
දර්ශන මේදිස්
සෙසු දේශන:
සදරැසි සුදුසිංහ
මහාචාර්ය අනුෂා සල්වතුර
සදීෂ් ක්‍රිෂ්ණප්ල්ලේ
මෙහෙයවීම:
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත ෆොන්සේකා සමඟ සුභාෂිනී ද සිල්වා







