සංජයගේ බොහෝමයක් කවි වලින් එළියට පනින්නේ තමා තුළම කැකෑරෙන තම පැවැත්මේ වේදනාත්ම ආත්මීයත්වයයි.

භුෂන් ප්‍රදීප්: ආදර සාදය තුළ සිටින සංජය ඈපා නිර්මාණය වුනේ අනේකත්වය තුළින් සහ සංජය තුළ සිටින තමන්ට වඩා කෙනෙක් නිර්මාණය…

” ගොඩෝ සහ අරව්න්ද” කෘතිය එකවර උත්ප්‍රාසය මෙන්ම සිවුම් දේශපාලන හැගවුමක ලක්ෂණ කැටිවුනු ⁣එකක්.

භුෂන් ප්‍රදීප්: පියන්කාරගේ බන්දුල ජයවීර ව්ශාල කාලයක් කව්ය තුළ මැදිහත්වීම් කල සහ කව්ය සමග සක්‍රිය දායකත්වයක් කල හෘදයාංගම කව්යෙක්. බන්දුල…

“ස්ලෝමෝෂන්” පැය නම්න් කවිපොතක් කරන්නෙම අපේ ජීවීත වලට අතිරේක විරාමයක් දීපු කාල පරිච්ඡේදයක

භූෂන් ප්‍රදීප්: ලංකාවේ ගොඩක් සමාජ ගැටලු ව්සදිලා තියෙන්නෙ ස්වහාව්ක ආපදාවකින් , එහෙමත් නැත්නම් ගෝළීය වශයෙන් පැම්ණි වසංගතයකින් . ඒ අතරින් ගෝළිය…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348