භූෂන් ප්‍රදීප්:
ලංකාවේ ගොඩක් සමාජ ගැටලු ව්සදිලා තියෙන්නෙ ස්වහාව්ක ආපදාවකින් , එහෙමත් නැත්නම් ගෝළීය වශයෙන් පැම්ණි වසංගතයකින් . ඒ අතරින් ගෝළිය ව්‍යසනයක් ලෙස අපට කඩාපාත් වුනු කොව්ඩ් අර්බුදය තුළ ම්නිසුන් කොතරම් දුරකට කලින් ව්දි නිදහස් ජීවීතය හැකීළී සීමාසහිත ජීවන පැවැත්මකට හුරැවෙන්න සිදුවීම කිසිසේත්ම බාලාපොරොත්තු නොවීමක් වුනා. ම්නිසුන්ගේ සාමකාමී ජීවන පැවැත්ම අහියෝගයට ලක්කරන්න පුළුවන් කම ලැබුණු මෙම අදිසි ව්‍යසනය ඉදිරියේ ඔවුනට එය තම පැවැත්ම තුළ අර්ථ ගන්වන්න නොහැකීවීම තුළ ඔවුන් වඩ වඩා අසරණ උනා.
කොව්ඩි කාලපර්ච්ජේදය බොහෝ දෙනෙකුට අතිරේක නිවාස අඩස්සිගතවීම තුළ වෙන්වෙන්ව වෙනස්ව සිතන්නට වැඩ කරන්නට අමුතුවෙන්ම කාලයක් වෙන් කරලා දීම තුළ පෙර නොවු කිුයාකාරීකම් ඇතිවෙන්න ගත්තා සමහරැ නිවෙස්වල කොටුවීම මකා ගන්න ගෘහ ආශිුතව වගාකරන්න ගත්තා . ලේඛකයින් පොත් ලියන්න ගත්තා . අලුත් අලුත් දේවල් කරන්න පෙළඹුණා. අපට trumatic experience සංකේත කරණය කල නොහැකි වුනු කොව්ඩ් ගැන කාංචනා අම්ලානි ස්ලෝමෝෂන් පැය නම්න් කව්පොතක් කරන්නෙම අපේ ජීවීත වලට අතිරේක ව්රාමයක් දිපු කාල පරිච්ඡේදයක.
ම්නිසුන්ගේ ජීවන පැවැත්මට හාදාවක් වු කොව්ඩ් සමය සහ එයින් පසු පශ්චාත් කොව්ඩ් සමයත් අතර ඇති අතිශය බැරෑම් ජීවන පැවැත්මක මතකයන් යළි හාරාවුස්සන්නට මෙම පොත් පිංච තුළින් කාංචනා ගත් උත්සාහය වඩාත් අගය කල යුතු වන්නේ එබැව්නි.කාංචනා ම්නිසුන්ගේ ජීවන පැවැත්මවල් වල තිබුණු සිවුම් තැන් යළි යළි සොයම්න්, පිරික්සම්න් ස්ලොමෝෂන් පැය තුළ නැවත ගොඩ ගන්න උත්සාහ ගනී. ඇය කව්ය තුළ අපුරැ වාගාලාපයක් සහෘදයා හමුවේ තබයි. මෙය ඇගේම වචනයෙන් කිවහොත් ඇයට කව්ය තුළ ඇය හමුවී ඇත. ඇය ස්වකීය ආත්ම ප්‍රකාශණය තුල ඇය අර්ථ ගන්වා ඇත. සහෘදයාට ඇගේ නිර්මාණය තුළ හමුවෙනවිට වඩා ඉක්මනින් ඇයට කව්ය තුළ ඇය හමුව්ම කෙබදුද ?
දැන් අපි කාංචනාගේ ආත්මිය ප්‍රකාශණය සමග නාභිගත වෙමු
බදාදා පොළ හිස්තැනකි
කඵතර උතුර දුම්රිය පොළ ශෝකයෙනි
වසා ඇති ගේට්ටුව.
දැන් පොළ කියන්නේ
සංකල්ප රෑපෙකට
දුම්රිය පොළ දොරකඩ
දකුණෙනි පොල් ලොරි පෙළ
හුවක් දුරිනි කරෝල පාරාදීසය
බදාදා පොළ ඇය දෘෂ්යමානයට නැති පොළක් ඇය අතිත නොස්ටැල්ජික මතක තුළ තුල්‍යය කරයි. බදාදා පොළ තුළ ව්දි ප්‍රමෝදය දැන් ඇයට නැත. කොව්ඩි කඩා ඇව්ත් තමන් කලින් පොල තුළ ලත් ව්නෝදකාමී පැවැත්මට බාධාවක් වු අන්දම ඇය කව්ය තුළ ස්ථාන ගතකරයි .පොළ තුළ වෙළඳුන් නානාප්‍රකාර ම්නිසුන් වාහන එහි වෙසෙන බල්ලන් බළලුන් වැනි සුරතල් සතුන් බඩු ව්කුනන ස්ථාන වෙන් වෙන්ව තිබෙන ආකාරය පිළිබඳ මතක අහුරැ ඇය අවුස්සන්නටත්, නොමැති පොළක් ගැන මතක තුළ කාංසාවෙන් සිට්න අපව කූද්දන්නටත් කාංචනා සමත්ව තිබේ. බදාදා පොළ ව්‍යුහ ගතවී තිබු ආකාරය ඇය කව්ය තුළ මනාව රඳවා ගනි.
කාංචනා පොළ ගැන ගෙන එන ව්ච්ත්ර ෆැන්ටෑස්මට්කය ග්‍රාමීය දෘෂ්ට්වාදය තුළ හසුවුවා නම් පොළ දුප්පත් කමේ දුගීභවෙි , පන්තිමය අනන්‍යයව්ම රාශියකින් කෙළවර වීමකට බොහෝව්ට ඉඩ තිබුණි . මොනයම් හෝ හේතුවකින් ඇය නාගරික දෘෂ්ට්වාදය තුළ ඇගේ GAZE හසුවන්නේ කොව්ඩ් සමයට පෙර ඇය එන යන බදාදා පොළ තුළ ඇගේ ව්නෝදය පැහැර ගැනිමත් එයින් ලත් වේදනාවයි . නමුත් තම අතීත නොස්ටැල්ජික මතක තුළ ඇය වේදනාත්මක සතුටක් ලබයි. එම අහිම්වීම , එයින් ගැලවීමට ඇයම ප්‍රබන්දයක් තනයි.
කොව්ඩ් සමය තුළ ම්නිසුන්ගේ සමාජ සම්බන්දතා කොතරම් වේගයෙන් හැකීළි ගියාද ? තම අනෙකා කෙරේ දක්වන සුහදශීලිත්වය , රෝගීතත්වයන් මත බ්යමුසු අව්ශ්වාෂය තුළ කොතරම් දුරකට ප්‍රතික්ෂේප උනාද? මෙම වේදනාත්මක ඉදිම ඇත්තෙන්ම කොතරම් දුෂ්කර නොවන්නේද ? ම්නිස් සම්බන්දතාවයන් මෙලෙස ගෝළිය වශයෙන් දුරස්ථව දැඩ් සිමා බන්ධනයන්ට යටත්ව ගෙවන කාලපරිච්ඡේදය කොතරම් වේදනාකාරිද? කාංචනා එය ගෙන එන ආකාරය බලන්න.
අපි සම සමව
අව්ශ්වාසයෙන්
ඔබේ මාස්ක් එකට උඩ්න් ඔබේ දෑස
දුර මනින , මාස්ක් පිරික්සන, උණ බලන
රවන , ගොරවන , ඉඳහිට සිනාසෙන
කොරෝනා නගරය මේක.
සිප ගැනීම් පවා තහනම් කල
ගුගුරන, ගොරවන , අඩ් හප්පන
සමුගැනීම් පවා අමතක වන
කොරෝනා නගරය
උඩ තට්ටුවල උපන්දින පවා සමරන
කොව්ඩ් වසංගත තත්ත්වය තුළ සංචරණ සිමා කරම්න් ම්නිසුන් තම නිවෙස් තුළ කොටුකර තබම්න් තම හිතවතුන් පවා සම්මුඛ වීමට නොහැකිවීමෙන් දැඩ් දුරස්ථ භාවයකින් යුක්තව ගෙවු එක් භයංකර කාල පරිච්ඡේදයක වේදනාත්මක කලාපයක් කාංචනා අපට ස්ලෝමෝෂන් පැය තුළ පුනරැච්චාරනය කරයි. එය නැවත වතාවක් අපව සිතීමකට පොලොබවාලයි .
ඇත්ත තම පෙම්වතිය පවා සිප වැලඳ ගැනිමකට නොහැකිව , දඬුවමකට යටත්ව ගෙවු කාලයක්, නිවෙස්වල කොටුව් තම වෘත්තීන්හි හැකි පමණ යෙදෙම්න් , අපගේ Eye Gaze වෙනදා ලක්වෙන සොදුරැ ළඳුන් මුහුණු වැසෙන මාස්ක් තුළ සගවම්න් , දැඩ් කාර්ය බහුලත්වය තුළ කඩ් ගුලක් සේ ඇව්ස්සුනු ම්නිසුන් ගමන් ගත් වීථි , දුම්රිය ස්ථානයන්හි අධික තදබදයන් ඝෝෂාකාරී පරිසරය තුළ වාහන වල නළා ශබ්දයන් , කලින් ගත කල කාර්ය බහුල ඒකාකාරි ව්ඩාබර දිව්ය ඔවුනට ව්නෝදයක් මෙය කෙව්ඩ් තුළ අහිම්වීම ඔවුනට කිසිසේත් දරාගත නොහැකිවීම එනම් එම ක්ෂිතිමය අත්දැකිම භාෂාව තුළ වර නගන්නට ගන්න අසමත් උත්සාහය තුළ තමයි ස්ලෝමෝෂන් කව්යේ උප්පත්තිය හට ගන්නේ .

භූෂන් ප්‍රදීප් – Bushan Pradeep





