කෝටි දහයකට වැඩි පිරිසක් (මිලියන 100 ක්) අවුරුද්දක් ඇතුළත පුස්තකාලය පරිහරණය කිරීම කිසිසේත්ම සුළුවෙන් සලකන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. විශේෂයෙන්ම සංවර්ධනයේ…
කාලීන
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-II
පරිවර්තනය- පරාක්‍රම කුරුප්පු: එමෙන්ම, පක්‍ෂ නිලධාරීන් තෝරා ගැනීමේ දී කවර හෝ කාණ්ඩමික වෙනස්කම් කිරීමක් හෝ අනුග්‍රහ දැක්වීමක් තිබූ බවට චෝදනාවක්…
ඉරානියානු කිවිඳියක වන 23 හැවිරිදි පාර්නියා අබස්සි, ටෙහෙරාන් නගරයේ සිදු වූ ප්‍රහාර වලින් තෙදිනකට පෙර ජීවිතක්ෂයට පත් විය. මේ ඇගේ කෙටි කවියක සිංහල පරිවර්තනයකි
“මාඔවුන් දෙදෙනාම වෙනුවෙන්හැඬූවෙමිඔබ වෙනුවෙන්මා වෙනුවෙන් මගේ කඳුළු බිඳුතාරකා වෙත පාව යයි ඔබේ ලොව තුළආලෝකයේ නිවහල්බවයිමගේ ලොව තුළසෙවණැළි හඹා යෑමය නුඹත්,…
බොහෝ පලස්තීනුවන් සන්නද්ධ ප්‍රතිරෝධයට සහාය දක්වන්නේ ඇයි?
මෙම කතාව ලොවට පවසන්නේ සහීර් නෆාල් නම් පලස්තීන කාන්තාවක් විසිනි. ඉතා සීමිත අන්තර්ජාල ප්‍රවේශයක් තිබියදීත්, ඇය තම සමාජ මාධ්‍යවල නිතිපතා…
ඩු බුවා සහ ඔහුගේ ද්විත්ව සවිඥාණිකත්ව සංකල්පය
සංජීවනී රූපසිංහ: ඩු බුවා ගැන මට කියවන්න ලැබෙන්නේ මගේ ආචාර්ය උපාධියට අදාල සාහිත්‍යය පරිශීලනයේදී. මටඔහු මහා පතාක යෝධයෙක් ලෙස පෙනී ගිය…
වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-5 කොටස
එරික් ඉලයප්ආරචිචි: ජෝර්ජ් ස්ටයිනර් සාහිත්‍ය චින්තකයා, ආචීර්ණ කල්පික සාහිත්‍ය ලෝකය තැති ගන්වමින්, සමාජ අර්බුදය සහ භාෂාව අතර ගැටළුව, බර්නාඩ් ෂෝ…
ඇය නික්ම ගිහින්….
මාලනී 1968 පුංචි බබා චිත්‍රපටියෙන් සිනමාවට එනවා.මාලනී සිනමාවට එන්න කලින් වේදිකා නාට්‍ය නිලියක් ලෙස ටික කාලක් වැඩ කලා සහ සම්මාන…
ආචාර්ය ඉරෝමි ආරියරත්න විසින් රචිත “පැතුම් ඉදිකඩ” කෙටි කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම (ජුලි 04)
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉරෝමි ආරියරත්න විසින් රචිත “පැතුම් ඉදිකඩ” කෙටි කාව්‍ය…
සතුට සහා ප්‍රේමය
උදේ හවස මුහුනු පොතේ උඩට පහලට යද්දි දැනෙන්න ලියන ලස්සනට ලියන හොගාක් තැන් වල අපි නවතිනවා. ඒ ඒ වෙලාවට අපි…
ඩොමිනික් චන්ද්‍රසාලි:අසම්මත කවි සිතුවම
“කථාකරන චිත්‍රය සහ ගොළු කවිය” යන යෙදුම් කවිය සහ චිත්‍රය සම්බන්ධයෙන් විද්වතෙකු දැක්වූ අදහසක්.කථාකරන චිත්‍රය කියන්නෙ කවියට.ගොළු කවිය යනු චිත්‍රයයි.කවියේ…




