කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉරෝමි ආරියරත්න විසින් රචිත “පැතුම් ඉදිකඩ” කෙටි කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම 2025/07/04 දින ප.ව 3.00 ට ,

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය,සාහිත්‍යවේදී ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණගාරයේදී පැවැත්වේ. මෙම අවස්ථාව සඳහා සහභාගී වීමට ඔබ සියලු දෙනාට ගෞරවයෙන් ආරාධනා කරමු.
සංවිධායක මණ්ඩලය.