මහේෂි බී. වීරකෝන්:

සීතලෙන් මිදුණු නොනිමි වනාන්තරයකින් වට වුණු දුර ඈත සයිබීරියානු සිරමැදිරියක සිරගතකොට සිටියදී, අසහාය රුසියානු ලේඛක ෆියෝදෝර් දොස්තයෙව්ස්කි සිය පවුලෙන් උදව් ඉල්ලා ලිපියක් යැව්වා. දොස්තයෙව්ස්කි කළේ සරල ඉල්ලීමක්:

“මට පොත් එවන්න, පොත්, මගේ ආත්මය නොමැරී තියාගන්න තව තව පොත් එවන්න!”
සීතලෙන් වෙව්ලමින් හිටියත් ඔහු ගින්දර ඉල්ලුවේ නෑ. පිපාසෙන් පෙළුනත් වතුර ඉල්ලුවේ නෑ. ඔහු ඉල්ලා හිටියෙ පොත් පමණයි. ආත්මයේ සහ හදවතේ මස්ථකයට නඟින්නට හැකි ඉණිමං තනන, අපේ ක්ෂිතිජය පුළුල් කරන පොත් පමණයි.
— Federico García Lorca

මහේෂි බී. වීරකෝන්-Maheshi B. weerakoon





