2025 පළාත් පාලන ඡන්දය අද පස්වරු 4 ට අවසන් කෙරිනි .
ඒ අනුව දිස්ත්‍රික්ක 14 ඡන්ද පුතිශතය පහත දැක්වේ.
මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
පොළොන්නරුව – 64%
අනුරාධපුරය – 64%
ගාල්ල – 63%
අම්පාර – 63%
මොණරාගල – 61%
කළුතර – 61%
වව්නියාව – 60%
බදුල්ල – 60%
මාතර – 60%
නුවරඑළිය – 60%
මුලතිව් – 60%
කෑගල්ල – 58%
- Home
- 2025 පළාත් පාලන ඡන්ද විමසීම
2025 පළාත් පාලන ඡන්ද විමසීම
You May Also Like
More From Author
සමන් පුෂ්ප කුමාරගේ ‘හේගල්’ විස්තරාත්මක හැදින්වීමක් ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම (දෙවනි කොටස)





