තිඹිරිගෙන් පොත් දෙකක්

අවුරුදු හතකට පමණ පසුව මගෙ පොත් දෙකක්……ඒ තාක් කාලයක් පදයෙන් පදය වැකියෙන් වැකිය පරිස්සමට,ඔබට ගැහැටක් නොදෙනු පිණිස,
දයාව,කරුණාව සමග විසංවාදය පිණිස,
ඒ කුමක් නැතත් මට මගේ සතුට හා හැඟීම මුදවනු පිණිස,
ඒ සතුට,හැඟීම බෙදාහදාගනු පිණිස……
ඉතින් මම තව මොනවා කියන්න ද……
පුලුවන්නං.එන්න ඉතිං….
ඒ දවස තමයි. ජනවාරි 16.
වෙලාව හවස 4.00
තැන
කොළඹ ,ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරය
මුලසුන
අධිනීතිඥ,ආචාර්ය ඩබ්ලියු.ඒ.අබේසිංහ
දෙසුම්
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
සාහිත්‍ය කලා විචාරක සිසිර කුමාර මහගම
පූරක, සාහිත්‍යවේදී දේවි ගාල්ලගේ

සමුද්‍රා ප්‍රකාශන පොත් දෙකක්

More From Author

ප්‍රගීත් කිරිඇල්ලගේ “ඊටත් පසුව අම්මා බුදු විය යුතු ය” පිළිබඳ සරල කියැවීමක්

කොළඹ හැන්දෑව…

Leave a Reply

Categories

LDM Columns