දැලි වලං

වත්සලා කන්නන්ගර: ලෝකයේ පදමට තැලෙන්නෙමිසොඳුරු කුණු රොඩු අත් හරින්නෙමිසකපෝරුවක කරකැවෙන්නෙමි..කාගෙදෝ හැඩකට ඇඹෙන්නෙමි බතක් හොද්දක් පිස තබන්නෙමිලෙඩට තැම්බුම් හොදි හදන්නෙමිසියළු විස…

මේ ගිනියමේ මං රෝමේට ආවේ මේ නිසා

මහේෂි බී. වීරකෝන්: “ඇකිලීස් පෙට්‍රෝක්ලස්ගේ පෙම්වතා කියන කාරණේ ප්‍රසිද්ධ උනාට, පෙට්‍රෝක්ලස්ට කවුරුත් නොදන්න පෙම්වතියකුත් උන්නා. පෙට්‍රෝක්ලස්ගේ ආදාහනෙන් පස්සේ ඉතිරි උන…

ආදරෙයි මම ආදරෙයි!

සමන් කළුආරචිචි: මේ සටහන කියවන්න තමයි දැන් ඔබ මේ ලැහැස්ති වෙන්නේ.හිතන්න… මේ දෙවැනි පේලිය කියවද්දිම කවුරුහරි නන්නාඳුනන කණ්ඩායමක් හිටි හැටියේම…

“බෙංගාලි සිනමා ඉතිහාසයේ මීට වඩා හොඳ දවසක් නොතිබුණි”

ප්‍රදීප් පීරිස්: බංග්ලාදේශ් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක අමිතාබ් රේසා 2021 කෑන්ස් සමිමාන උළෙලේ පළමු බංග්ලාදේශ චිත්‍රපටය ලෙස‘‘රෙහානා මරියම් නූර්‘‘ඉතිහාසයක් නිර්මාණය කරයි…

වර්ණ භේද විරෝධී ව්‍යාපාරය තුළින් දකුණු අප්‍රිකාවට සමානාත්මතාව උදාකළ නෙල්සන් මැන්ඩෙලා

අනුර බී. සෙනෙවිරත්න: ලෝක ඉතිහාසයේ විසිවැනි සියවස හැඳින්විය හැක්කේ මිනිස් ඉතිහාසය තුළ කිසියම් මානව ප්‍රගතියක් අත්කර ගත් යුගයක් ලෙස ය.…

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (4 කොටස)

හිත්තටියගේ සමන්ත: කොමියුනිස්ට්වාදය නැවත කියවීමට කාලය පැමිණ තිබේද ? මා ගමේ සිටි මාගේ තරුණ කාලයේ, සිංහලෙන් එවකට පලකර තිබූ මාක්ස්වාදී…

ළමා කතාවක් මත් නොවේ

දර්ශනී අබේසිංහ: පුංචිම ඉස්කෝලෙට ගිය ගංගාදරී ලොකු ඉස්කෝලෙට ආව පලවෙනි දවසෙම කුළෑටි ගති හින්දම කා එක්ක වත් කතා නැතුව පාඩුවේ…

අශ්ව කඩුලූ

ශක්තික සත්කුමාර: සෙනසුරාදා දිනයක් වූ එදින මා සිටියේ කඩේ යමින්ය. සතියේ දිනවල ආයතනයේ ප්‍රධානීන්ට කඩේ යෑමත් නිවාඩු දිනවල බිරියට කඩයේ…

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 12-I

පරිවර්තනය-පරාක්‍රම කුරුප්පු: 12.‘කල්ලිය’ සහ ‘නායක ලබ්ධිය’ – I තමන්ගේ උත්සුකයන් පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයන්ගේ උත්සුකයන්ට සතුරු වූ හා එකී ස්වකීය උත්සුකයන්ට…

ස්ත්‍රී අධ්‍යාපනයේ මිත්‍යා කතා

සංජීවනී රූපසිංහ: ගැහැණුන්ට අධ්‍යාපනය ලැබෙන්නේ ලෝකයේ සිදුවන ස්ත්‍රී අරගලවල ප්‍රතිඵලයක් ලෙසටය. අතීතයේ සෑම රටකම පාහේ අධ්‍යාපන අවස්ථා හිමිි වූයේ පිරිමි ළමුන්ට…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348