දැන් ප්‍රදර්ශනය වන “බහුචිතවාදියා“ චිත්‍රපටය, වේදිකා නාට්‍ය හා ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදයෙකු, කෙටි චිත්‍රපට නිර්මානකරුවෙකු ලෙස ප්‍රකට මාලක දේවප්‍රියගේ ප්‍රථම…
වෙඩිවර්ධන බෝද්ලෙයා සමග කරන ගනුදෙනුව කුමක්ද?
ෂාල් බෝද්ලෙයා ප්‍රංශයේ පමණක් නොව මුළු යුරෝපය තුළම කාව්‍යකරණයේදී නූතනත්වයට අති මහත් බලපෑම් කළ පුරෝගාමී කවියෙකු ලෙස, තම කවිය තුළ…
වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-4කොටස
එරික් ඉලයප්ආරචිචි: අපගේ තත්ත්වය ඒ ඉංග්‍රීසිකාරයින්ගේ හා ප්‍රංශකාරයින්ගේ තත්ත්වයට වඩා බෙහෙවින් ම නරක බව කිය යුතු නොවේ. අපගේ සිංහල ‘මයි…
සුපිපි මල්
රඛිත, දළඳා මාලිගාවේ පූජාවට එන ගමන් හිටියේ. මේ දවස් වල නිල්නි ලංකාවට ඇවිත් ඉන්නේ කියලා රඛිත දැනන් හිටියේ. කාලෙකට පස්සේ…
මාලිනී ෆොන්සේකා, 1947-2025
පානි විජේසිරිවර්ධන: ශ්‍රී ලාංකික සිනමාවේ විශිෂ්ට රංගධාරිනියක වූ මාලිනී ෆොන්සේකා 2025 මැයි 24 දා, තම දිවිසැරිය නිම කලා ය. 1947…
කෙටි කවියේ මල් පුබුදන නටු
” නටු යනු, සොබාදහමේ උත්කෘෂ්ට ප්‍රදානයක් වන මල දරා සිටීම පිණිස නිමැවෙන්නකි”තම තෙවන කාව්‍ය සංග්‍රහය ‘ නටු ‘රසික දෑතට පුදමින්…
මැඩ්ලීන් නෞකාව ඊශ්‍රායලයේ අෂ්ඩෝඩ් වරායේ රදවාගෙන ?
ලොව පුරා ප්‍රගතිශීලි ජනයාගේ මහත් ආදරයට හා ගෞරවයට පත් මැඩ්ලීන් නෞකාව ඊශ්‍රායලයේ අෂ්ඩෝඩ් වරායේ රදවාගෙන සිටී. ගාසා තීරයට මානුෂීය ආධාර…
අසීමිත මව් සෙනෙහස
මා හිමිදිරියේ අවදිවුණේ රැකියාව සඳහා පිටත් වීමටය. අම්මාද මට වඩා කලින්ම නැගිට, පිළියෙළ කළ බත් මුල මාගේ අතට තැබූයේ උතුරා…
ඉතාලියේ ජන මත විචාරණ ඉතිහාසය සහ පුරවැසිභාවය ලබා ගත්තත් තමන් වෙනුවෙන් නැති විදේශික පුරවැසියෝ
රැකියාව සහ පුරවැසිභාවය සම්බන්ධ ජනමත විචාරණය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වේ .8 වෙනිද පෙ.ව. 7 සිට රාත්‍රී 11…
ඉර නොපෑව්වොත් අපි එය පායවන්නෙමු.
නයිජීරියාවේ වෙනමම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැ, ද සිට්න බ්යාෆුානුවන්ගේ සටන්පාඨය තමයි එක කළු පසුතලයක කහපාට ඉර පළුවක් මැසු කාකි ඇදුම…




