ඉර නොපෑව්වොත් අපි එය පායවන්නෙමු.

නයිජීරියාවේ වෙනමම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැ, ද සිට්න බ්යාෆුානුවන්ගේ සටන්පාඨය තමයි එක කළු පසුතලයක කහපාට ඉර පළුවක් මැසු කාකි ඇදුම එය ඔවුනගේ තේජාන්ව්ත නිල ඇදුමයි. 1960 දක්වා සිව්ල් යුද තත්ත්වයක් දක්වා වර්දනය වෙම්න් ආ වෙනමම රාජ්‍යයක් ඉල්ලා ගෙනගිය සටනේ , ආදරය , හිංසනය , පවාදීම් , ප්‍ර්මය ලිංගිකත්වය මෙන්ම භිෂණය ද මෙහි ව්ව්ද අවස්තාවන්හිදී  මතුව එයි.
ඉග්බෝ ගෝ‍ මෙහෙකාර දරැවා  තම ස්වාම්යාගෙන් ලෝකය කියවාගත් ආකාරයත් ඔඩෙනිග්බෝ නැමති කථිකාචාර්යවරයා  උග්වු ශික්ෂණය කරන ආකාරය තුළ ච්මමැන්ඩා එන්ගෝසි අපව කෘතිය තුළ සදාකල් වහලෙක් කරයි . 

Half of a Yellow Sun
(Chimamanda Ngozi Adichie
) ලියු අපුරු නවකථාව දැන් සිංහල පරිවර්ථනය  “පීත හිරු අඩක්” නම්න් මොහාන් ධර්මරත්න ව්සින් සිංහල පාඨක ප්‍රජාවට ගෙනව්ත් තිබෙනවා .

මොහාන්ගේ මෙම පරිවර්ථන සුහාව් ප්‍රකාශණයක්.  එසේම දැන් ඔබට මෙය මිලදි ගැනිමේ අවස්ථාව දැන් සැලසී තිබෙන බවත් මතක් කරන ගමන්  හැරිසන් නම් සේවකයා සහ උග්වු අතර වු දෙබස දෙස බලන්න
සිවිල් යුද්ධය දිනපු බවට පම්පොරි ගසම්න් බ්යාෆුා රේඩ්යෝව බෙරිහන් දෙන විට උග්වු වහා එතනින් නැගිට යයි කාලයක් පුරා පම්පොරි පුචානම් අසා සිට්යත් , පසුව බ්යාෆුානුවන්ගේ බ්හිසුණු ජුගුප්සාජනක සිදුව්ම් තේරුම් ගැනිමේ බුද්ධ්යක් ඔඩෙනිග්බෝ ව්සින් උග්වුට ලබාදී තිබුනි.
පම්පොරි වලින් මත්වු හැරිසන්ට උග්වු  කියන දෙය ඔබ අප තේරුම් ගන්නේ නම් අපද කාලයක් පුරා වැටි සිටින නරාවලෙන් ගොඩඒමේ අවස්තාවක් ඇය අපට ලබාදී තිබේ.  සමකාලීන ලාංකීය සමාජයේ අපට අහිමුක වන්නේ හැරිසන්ලා ම්ස උග්වු වැන්නන් නොවේ . එසේම අපට
මෙම විපරීත නරුමවාදී සමාජය තුළ තව දුරටත් ඔඩෙනිග්බෝ වැනි මිනිස් සම්බන්ධතාවලට ආදරය කරන ම්නිසුන් කිසිදා හමු නොවනු ඇත.
මොහාන්ගේ පිීත හිරු අඩක් පරිවර්ථන කියවා  ච්මමන්දා එන්ගෝසි ගෙනෙන මෙම මහඟු කෘතිය ලාංකිය සංදර්භයක  ඔබට මුනගැහෙන්න පුළුවන්.

උග්වු

අනේ ඕක වහලා දාන්න…
මට මේ කුරුල්ලන්ගේ සද්දේ ඇහෙන්න ඕන.
කොහේ තියෙන කුරුල්ලන්ගේ සද්දයක්ද ?
ඕක වහලා දාන්න.
අතිගරු උතුමාණන් කතාවක් කරන්නයි යන්නේ .
එක්කෝ වහලා දාන්න
නැත්නම් ඕක අරන් යන්න.
උතුමාණන් කතා කරනවා අහන්න ඕන නැද්ද ?
නැහැ.
ඒක ශ්‍රේෂ්ඨ කතාවක් වෙන්න පුළුවන් .
ශ්‍රේෂ්ඨ කියලා දේවල් නැහැ . 
ඒ  තමයි  උග්වු .

More From Author

බුලත් කොළේ  ආණ්ඩුවක් යටතේ  මරා දැමුණු  නඩේසන්

ඉතාලියේ ජන මත විචාරණ ඉතිහාසය සහ පුරවැසිභාවය ලබා ගත්තත් තමන් වෙනුවෙන් නැති විදේශික පුරවැසියෝ

Leave a Reply

Categories

LDM Columns