විශ්වවිද්‍යාලයේ මගේ මිත්‍රයෙක් හිටියා මිනිහා මතවාදීමය වශයෙන් ජාතිකවාදියෙක් වගේම දක්ෂිණාංශිකයෙක්. හැබැයි පෙනීහිටියේ (දන්න තරමින් අදටත් පෙනී ඉන්නේ) වාමාංශිකයෙක් විදිහට. පොරගේ…
ප්‍රවීණ සාහිත්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහත්මයාගේ නව කෘති ද්විත්වයක් වන රෝසමල් කුමාරයා සහ කතුවැකි විමර්ශන යන ග්‍රන්ථ දෙක මහනුවර නගරයේ එළිදැක්වීම…
මහාචාර්ය ලියනගේ අමරකීර්තිප්‍රවීණ සාහිත්‍යවේදී කපිල කුමාර කාලිංගප්‍රවීණ සාහිත්‍යවේදී ඩී.එම්.එස්.ආරියරත්න යන මහත්වරුන් සමග විද්වත් කතාබහක් 2025 ජුනි මස 28 වන සෙනසුරාදා…
වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-6 කොටස
එරික් ඉලයප්ආරචිචි: සාහිත්‍ය ඉගැන්වීම නොකිරීමේ පටන් සාහිත්‍ය ඉගැන්වීමට කැප නොවීම දක්වාත්, සාහිත්‍ය දැනුම සම්බන්ධයෙන් යාවත්කාලීන නොවීමේ සිට සාහිත්‍ය ගුරුවරයකුගේ අමිල…
කලා කෘතිය කලාකරුවාගේ නිර්මාණයකි. ඊට අණ නො පනවනු!
අව්‍යාජ කලාව, විචාරය හා බහුචිතවාදියා ගැන නන්දන නන්නෙත්ති විසිනි “Bahuchithawadiya: The Social Crisis of Youth reduced to Pessimism and Caricature”…
චමරි පී. සේනාරත්නගේ අලුත්ම නවකතාව “කර්මජ රැහැන” දොරට වැඩුම ජුනි මස 26 වන දින මහනුවර පොත් ප්‍රදර්ශනයේදි
ප්‍රවීන ලේඛිකාවක වන චමරි පී.සේනාරත්නගේ අලුත්ම නවකතාව “කර්මජ රැහැන “දොරට වැඩුම ජුනි මස 26 වන දින පෙ.ව 11 සිට .ප.ව…
සියදිවි නසා ගැනීමේ සමාජ ගැටලුව
මෙලොව උපදින කවරෙකු වුවද ලෝක ධර්මතාවය අනුව දිනෙක මරණයට පත් වේ. ස්වේච්ජාවෙන් ස්ව කැමැත්තෙන් තම ජීවිතය විනාශ කර ගැනීම සිය…
නුවර සම්බන්ධ ප්‍රශ්නය මගේ හිතේ කවදාවත් නොවිසිඳුණු එකක්
A Gypsy Heart පොත වැඩිපුර ම ලියැවුණේ නුවර.. නුවර කොෆී ෂොප්වල. පටු, ඒත් මිනිසුන්ගෙන් පිරුණු වීදි පේන බැල්කනිවල. මීදුම තැවරුණු…
ශක්තිකගේ “කණ්ඩෙම්කාරයා්” හා යනුෂාගේ “දේවස්මිතා” පොත් දොරට වැඩුම ජුනි 23 දා මහනුවර පොත් ප්‍රදර්ශනයේදී
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2025, ජූනි මස 23 දින සිට 29 දින…
ඉරානයේ සහ ඊශ්‍රායලයේ සිදුවෙමින් පවතින විනාශකාරී සිදුවීම් තේරුම් ගැනීමට පැට්‍රික් කොක්බර්න්ගේ ලිපියකින් සරලව තේරුම් ගැනීමට උත්සහ දරමු
ඉරානයේ සහ ඊශ්‍රායලයේ සිදුවෙමින් පවතින විනාශකාරී සිදුවීම් දෙස ටෙලි තිරයක් ඔස්සේ දෑස් දල්වා බලා සිටින ලාංකීය අපගේ දැක්ම පිළිබද තේරුම්…
ගෙයි ගිනි පිටතට නොදෙමුද?
ගෙයි ගිනි පිටතට නොදෙන්නැයි අවවාද කළේ විශාකාට ඇගේ පියාය. එහෙත් විශාකාගේ සැමියාට ගෙය ගිනි නොතබන්නැයි විවාහයට පෙර ඔහුගේ පියා අවවාද…




