ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2025, ජූනි මස 23 දින සිට 29 දින දක්වා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පැවැත්වේ. එහිදි ශක්තික සත්කුමාර ගේ හා යනුෂා ලක්මාලිගේ නවතම කෘතීන් වන “කණ්ඩෙම්කාරයෝ” කෙටි කතා සංග්‍රහය හා “දේවස්මිතා“නවකතා පොත සමුද්‍රා කුටියෙන් ඔබට මිළ දී ගත හැකිය.







