චමරි පී. සේනාරත්නගේ අලුත්ම නවකතාව “කර්මජ රැහැන” දොරට වැඩුම ජුනි මස 26 වන දින මහනුවර පොත් ප්‍රදර්ශනයේදි

ප්‍රවීන ලේඛිකාවක වන චමරි පී.සේනාරත්නගේ අලුත්ම නවකතාව “කර්මජ රැහැන “දොරට වැඩුම ජුනි මස 26 වන දින පෙ.ව 11 සිට .ප.ව 01.00 දක්වා මහනුවර පොත් පුදර්ශනයේදි පැවැත්විමට නියමිතය. .මෙය චමරිගේ දෙවැනි නවකතාව වන අතර මෙම කෘතිය අකුර ප්‍රකාශනයකි.

More From Author

සියදිවි නසා ගැනීමේ සමාජ ගැටලුව

කලා කෘතිය කලාකරුවාගේ නිර්මාණයකි. ඊට අණ නො පනවනු!

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348