ඕනෑම නිර්මාණයකට ඊටම ආවේණික වූ අර්ථයක් තිබේ. නැත්නම් අර්ථ සමුදායක්ම තිබේ. විශේෂයෙන් නිර්මාණයක අග්‍රය වන්නේ එහි නිර්මාපකයාගේ ආත්ම ප්‍රකාශයයි. එනම්…
ලෝක සමුළුව ආරම්භක උළෙලේදී කළ බලගතු කතාව
2025 ජුනි 23එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ සත්කාර රාජ්‍ය ලේකම් හෙවත් සෞඛ්‍යය කැබිනට් ඇමති Wes Streetingවිසින්RCOG World Congress 2025(Royal College…
ඒක ටිකක් පරණ ආදර කතාවක්
සමර් ලව් එකක් වගේ උන ඒ ආදරේ පැවතුණ මාස කීපයේ මගෙ ෆෝන් එකේ රිං ටෝන් එක වෙලා තිබුණේ මෙටැලිකා බෑන්ඩ්…
පුරුෂාධිපත්‍යය පද්ධතියකි
සංජීවනී රූපසිංහ: ඉන්දියානු බමුණු දහමක් වූ මනුස්මෘතිය අනුව ගැහැණිය කුඩා කාලයේ සිය පියා යටතේ ද තරුණ වියේදී සිය සැමියා යටතේ ද…
ප්‍රවීණ සාහිත්‍යවේදී විජය නන්දන පෙරේරාගේ ‘සහස්පත්’ කෘතිය, මහනුවර KCC පොත් සල්පිලේදී
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2025, ජූනි මස 23 සිට 29 දක්වා මහනුවර…
තනිකම සුන්දරයි… ඒත් ඒ සුන්දරත්වය කියාගන්නත් කවුරු හරි කෙනෙක් ඉන්න ඕනනේ!“Solitude is fine, but you need someone to tell that solitude is fine”
පුස්තකාල කවුන්ටරයේ හිටපු ජපන් යුවතිය, පොත මගේ අතට දෙද්දී මුලින්ම ඇතිවුණේ කුතුහලයක්.ඒ එක්කම විස්මයක්! ඇය මා අතට පත් කළ පොත…
ට්‍රම්ප් සටන් විරාමය නිවේදනය කිරීමෙන් පසු ව ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙලීම දිගටම
ආන්ද්‍රේ ඩේමන්: [මෙය Israel continues to bombard Iran after Trump announces ceasefire මැයෙන් ජූනි 24දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනය…
පෙළක් ප්‍රේම දුඛාන්ත…..
ගැහැනු ලෝකෙට එන්නෙ ම ආදරය හන්දා මැරෙන්න තරම් ආදරයට වහ වැටුණු ජීවීන් පිරිසක් විදිහට. ඉතින් හැමදාම කරන්නේ අඩුවක් දැනෙන ආදරේ…
පාරිභෝගික තෘප්තිය
ගමේ එළවලු ටිකක් ගෙදර ගෙනියන්න හිතාගෙන පියුමි වසුන්දරා එක්ක පොලට යන්න ලෑස්ති වුනේ.එක පාරක් අනුරාධපුරේ ආපු වෙලාවක පොල වටේ පොඩි…
ශක්තිකගේ මූලික අයිතිවාසිකම් නඩුව යළි කැඳවීම මේ මස 27 දින
අර්ධ කෙටිකතාව පළකිරීම නිසා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශක්තික සත්කුමාර ශේෂ්ඨාධීකරණයේ ගොනුකර පවත්වාගෙන යන මූලික අයිතිවාසිකම් නඩුව මේ මස 27 වන…




