ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2025, ජූනි මස 23 සිට 29 දක්වා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පැවැත්වේ. එහි දී විජය නන්දන පෙරේරාගේ “සහස්පත්” කාව්‍ය සංග්‍රහය අංක 17 ‘තාරා’ ප්‍රකාශන ආයතන කුටියෙන් ලබා ගත හැකිය. “සහස්පත්” සිලිකා ප්‍රකාශනයකි.
- Home
- ප්‍රවීණ සාහිත්‍යවේදී විජය නන්දන පෙරේරාගේ ‘සහස්පත්’ කෘතිය, මහනුවර KCC පොත් සල්පිලේදී
You May Also Like
Posted in
කාව්‍ය
ෆෝසීතියා අහස…………
Posted by
Admin
Posted in
කාව්‍ය
හිතේ ඇති වුනත් දුක් වේදනාවන්පෙන්වන්න එපා
Posted by
Admin
හැම විහිළුවෙම කෙළවර …….
Posted by
Admin
More From Author
තනිකම සුන්දරයි… ඒත් ඒ සුන්දරත්වය කියාගන්නත් කවුරු හරි කෙනෙක් ඉන්න ඕනනේ!“Solitude is fine, but you need someone to tell that solitude is fine”





