ශක්තිකගේ මූලික අයිතිවාසිකම් නඩුව යළි කැඳවීම මේ මස 27 දින

අර්ධ කෙටිකතාව පළකිරීම නිසා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශක්තික සත්කුමාර ශේෂ්ඨාධීකරණයේ ගොනුකර පවත්වාගෙන යන මූලික අයිතිවාසිකම් නඩුව මේ මස 27 වන දින යළි කැදවීමට නියමිතය.මෙහිදී ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටීමට නියමිතය

More From Author

මිත්‍රවරුනි පරිස්සමෙන්

පාරිභෝගික තෘප්තිය

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348