ජාත්‍යන්තර ගීතයට සීමා මායිම් නැත. ඕනෑම භාෂාවකින් ගයන්න පුළුවන් .

ජාත්‍යන්තර ගීතය (The Internationale) ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ගීතය වන The Internationale හෙවත් ජාත්‍යන්තර ගීතය රචනා කලේ ප්‍රංශ විප්ලවවාදියෙක්, පැරිස් කමියුනයේ…

ගාසා තීරයේ කවි කිහිපයක් …..

පලස්තීනු මං මාවත් මගේ නගරයේ මං මාවත් නම් රහිත ය. පලස්තීනුවෙකු ස්නයිපර් පහරකින් හෝ ඩ්‍රෝනයකින් මිය ගියහොත්, අපි ඔවුනගෙ නමින් …

ආයෙ වායෙ

පරතෙරකටපාරු ගෑව පරතරයපාර දිගේතියෙන දේහැඳි ගාඑදාඅදහෙටතලපකැඳරොටීකතන්දරගලිවර් ලිලිපුට්හැන්සල් ග්‍රේටල්මායාකාර රස කෑමඑයාගෙ අයමෙයාගෙ වැයජීවිත දෙපසඅය වැය

නාගරික ආයුර්වේද ශත සංවත්සරය

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඉතිහාසයේ  ප්‍රථම නාගරික ආයුර්වේද වෛද්‍ය සේවාව වන මහනුවර මහ නගර සභාවේ ආයුර්වේද දෙපාර්ථමේන්තුවට වසර 100 ක්…

නිකොලායි වසීලියෙවිච් ගොගොල්…….

1790 වසරේදී අප්‍රේල් 1 වැනිදා රුසියාවේ යුක්රේනයේ පොල්තාවා ප්‍රාන්තයේ සොරෝව්න්ස්කි ග්‍රාමයේ උප්පත ලබන්නේ සාහිත්‍ය කලාකමියෙකු හා නාට්‍ය රචකයකු වූ වසිලි…

මෝඩ පාක්ෂිකයෝ ඔළුවෙන් හිටගෙන මළපහ කරයි

නිමාවට පත් වූ ජනාධිපතිවරණයට ප්‍රථම අවස්ථා ගණනාවකදීම අධිකරණ බලය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයකු වන ලාල්කාන්ත ප්‍රකාශ නිකුත්…

නිවෙසක් නොවන නිවසක්

කුළු මී හරක් අං පටලන මුඩු බිමක වෙහෙසට පත්ව හිරු සැඟවෙන කල ඉමක ඇඳි සිතුවමක තෙලිතුඩු අග බිඳි ලෙසක නිවෙසක්…

මගගම සේකරයන්ගේ හා තුන්මන් හන්දිය සමග අතීතයෙන්

ගඟ ගලා බසී චිත්‍රපටයක තේමාවක් ගීතයකට ලඝු කරලා සන්වේදි කරන්න පුලුවන් ගීතයක් තිබේ නම් එහි මුලටම මගේ සිතට එන්නේ තුනමන්…

වැල්ල ගිලගෙන වෙරළ සිද  බිද ……                

          සංක්‍රමණික මත්ස්‍යයෝ මුහුදුබත් බිම් පීරති ගිලුණු නැව් මල පාරති අවර පෙති ගලවා හිසින් ගෙන කවර දෙස හෝ පීනති මෙවර…

සුදන දන සියපතය  දුදනන් අතර…

මඩෙන් ගොඩ එන සියපතේ දනෙන් ඉහලට මඩ නැතේ පිනෙන් අඩුවක් කිසි නැතේ බුදුන් පිදුමට ගෙන යතේ සුවඳ පැතිරෙයි වට පිටේ…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348