චීන සංචාරයෙන් පසු රොයිටර්ලා ලංකාව ගැන දකින ආකාරය

2025 ජනවාරි 15 ​​වන දින ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන සංචාරයක නිරත වීම සහ එම සංචාරය අතරතුර…

රෝසමල් කුමාරයා ගැන ලියවුණුපළමු විචාරාත්මක සටහන

තිඹිරිගේ රෝස මල් කුමාරයා අතට අරගන පැය එකහමාරකින් එක දිගට කියවලා ඉවර කළා. එය ඉවර කළ විගස තමයි මේක ලියන්න…

විස්මයාකාර ලෙස සුන්දරයි- තක්ෂිලා වීරසේකර

කිසිදු බාහිර බලපෑමකින් තොරව සිදුවන ස්වාභාවික නෛසර්ගික ශාරීරික ක්‍රි‍යාකාරකම් සහ ප්‍රතීක ක්‍රියාවන් හැරුණු කොට, මානවයාය කියන සත්ත්ව කොට්ඨාශය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක…

අපේ ගේ හදලා ඉවර කර ගන්න බැරි වෙයි ද ?

මේ සසරගත අසපුවයිණයට සෑදෙන තුසිතයයිඅකාලික වූ ස්වප්නයයිසැබෑවක නැති කෙම් බිමයි සසර සිරගත මිරිඟුවයි නොකියන්න සොදුර ,ගසා ගත යුතු බව සිවිලිමක්දැමිය…

අමුතු දොස්තර සහ අලුත් ආණ්ඩුව

අමුතු දොස්තර අවසාන වුණා. අලුත් අත්දැකීමකට මුල පුරමින් ආරම්භ වුණු අමුතු දොස්තර අලුතෙන් පත්වුණු ආණ්ඩුවේ වැඩපිළිවෙලට සමපාත වෙමින් ඇදී ගිය…

හදවත සියොළඟ

ඉතින් සුහදනුඹේ ළඟ ඉන සළු ලිහීමහුදෙක් හති ලෑමකට ඇරඹුමක් පමණ නොව කෝටි ගණනක් මිනිස් රූ පසුකරවිශ්වාස සප්ත සාගරය කිමිදුමකි අනේක…

මිනිස් මැස්සෝ බඳවා ගනු ලැබේ

මීමැස්සාගේ ප්‍රමුඛ කාර්ය මී පැණි නිෂ්පාදනය කිරීම නොවේ . මී මැස්සා මී පැණි නිෂ්පාදනය කරන්නේ තම ප්‍රමුඛ කාරයේ අතුරුඵලයක් ලෙසයි…

තොරොම්බල් කරත්ත- ඉෂාර මනෝජ් කහවල

අපි පොඩි කාලේ ලී කරත්ත හදලා LED ගහලා, කෑලි බෑලි එල්ලලා සරසගෙන ඔික උඩ නැගලා පැදලා ආතල් ගත්තා. පොඩි පුශ්…

තිලකසේනගේ භාෂා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ විරුද්ධාභාසය | ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස්

පශ්චාත් යටත්විජිත සිංහල භාෂා සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ කතිකාවේ අජිත් තිලකසේන ස්ථානගත වී ඇත්තේ සාහිත්යික නූතනවාදියකු ලෙසත් භාෂාමය සමතික්‍රමණවාදියකු ලෙසත් ය.…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348