අදත් අපි නොදඩාම ඉන්නව

අර තරම් දුර ඉන්නකඳුත් අද දන්නවාවරු ගණන් මුමුණාපුකවි තවත් තියෙනවා… වළාකුළු වල හැපීවචන බිම වැටෙනවාඑදා වගේ අදත් අපිනොදොඩාම හිදිනවා.. Razeena…

අපි අපේම ද..(දිගු කෙටි කතාව 3 කොටස )

” මම දැන  ගත්ත පැන පැන වැඩ කරන කොට කටුව ගහන්න තමයි හදන්නෙ කියල. මට මෙහෙම වෙලා මදි.. අම්ම අප්ප…

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 9 – 2

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු කඳවුරු දෙකේ නායකයන් සිය වර්තමාන ආස්ථානයන් කරා එළැඹි ඇත්තේ අහම්බයෙන් නො වේ.  එමෙන් ම, පක්ෂ සාමාජිකත්වය තුළ…

මෙි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවන්නෙ අපේ ඇස් ඉදිරිපිට

මේ වෙද්දි ගාසා තීරයේ විදුලිය නෑ. ඉන්ධන නෑ. ඇම්බියුලන්ස් රථ ධාවනය වෙන්නේ නෑ. සෞඛ්‍ය සේවයෙන් ඉතුරැව ඇති ටිකත් කඩා වැටෙන්න…

මධුමලි නිලක්ෂි බණ්ඩාර ලියූ කෘතියක් – “භාරතයෙන් විහිදුණු ප්‍රභාශ්වරය.”

1994 පෙබරවාරි 14  වන දින සිට අප්‍රේල් 15 වන දින දක්වා, ඉන්දියාවේ අධ්‍යාපනික චාර්කාවක යෙදී  මා ලද අත්දැකීම් සමුදාය, “ඉන්දියාවේ…

වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-2කොටස

වෝල්ටර් බෙන්ජමින් ඔස්සේ සාහිත්‍යකරුවාගේ සමාජ රූපය තේරුම් ගැනීමේ යථෝක්ත උත්සාහයට එකතු කළ හැකි තවත් වැදගත් අදහසක් වන්නේ සාහිත්‍යකරුවා නිතර ම…

සහසක් කවි මැද ප්‍රාදූර්භූතය, තෙතබරිත රුක් කඳක සහස්පත් කවි දම් “

කවිය විවිධ ස්වරූපයෙන් පවතින්නක් බව අවිවාදිතය. සහස්පත් හී හමුවන කවිය සිංහල කෙටි කවියේ මෙතෙක් ඇස නො ගැසුන අපුර්‍ර්වත්වයෙන් යුත් කවියක…

Aufhebung කියන සංකල්පය ටිකක් සංකීර්නයි.

Aufhebung” කියන්නේ ජර්මන් වචනයක්. දර්ශනය ඇතුළේ, විශේෂයෙන්ම හේගල්ගේ දර්ශනයේදී, මේක ටිකක් සංකීර්ණ අදහසක්. සරලවම කිව්වොත් “Aufhebung” කියන්නේ යමක් නැති කර…

“කිසිදු මනුෂ්‍යයකු  නීතීවිරෝධි නැත”

ඒ ස්වීට්සර්ලන්තයට රැකවරණ පතා පැමිණෙන ජනතාව සදහා ස්වේච්ඡාවෙන් සේවාවන් පවත්වාගෙන යන ජනයාගේ ආදර්ශ පාඨය. බිලියන 8.062 ක් වෙන ලෝක ජනග්‍රහණයෙන්…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348