අදත් අපි නොදඩාම ඉන්නව

අර තරම් දුර ඉන්න
කඳුත් අද දන්නවා
වරු ගණන් මුමුණාපු
කවි තවත් තියෙනවා…

වළාකුළු වල හැපී
වචන බිම වැටෙනවා
එදා වගේ අදත් අපි
නොදොඩාම හිදිනවා..

More From Author

අපි අපේම ද..(දිගු කෙටි කතාව 3 කොටස )

අපේ දරුවෝ

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348