වෛද්‍ය සුජීවා හේමමාලි: ඉඳහිට දැනෙන සුසුමක පපුවේ රැඳුණබලනා බැල්ම මත ආදර හී වැදුණසැනසුම් සුසුම් මැද මා නල වන් නැගුණලබ් ඩබ්…
නොපතමි රති සුව නුඹෙනා …
වෛද්‍ය සුජීවා හේමමාලි: යළි කිසි දින හමු නොවනාදුටුවත් මග හැර හැරෙනාසෙනෙහස් ගඟුලක ගිලෙනානුඹ අතුරන – කුමට සිනා අහස වගේ මට…
වේලපු මස්
වෛද්‍ය සුජීවා හේමමාලි: අද සුමනාවතී ගෙදර. මං හිමින් පිළිකන්න පැත්තෙන් ගෙට ගොඩ වුනේ ඒකිගෙ නවත්තන්නෙ නැති කියවිල්ලයි, හීල්ලිල්ලයි දැන් වදයකට…
පිළිකාව මාරයෙක්ද ?
වෛද්‍ය සුජීවා හේමමාලි: නිමල් සිය සොහොයුරා සමඟ පිළිකා සායනයට පැමිණ සිටි පළමු දිනය එයයි. සැරින් සැරේ මුත්‍රා යාම සහ එකවරකට…
අද සිය දිවි නසා ගැනීම් තරුණ පරපුර අතර බහුල යුගයකි. මේ කතාවේ කතානායකයින් සිය දිවි නසා ගැනීම තෝරා නොගන්නා හැටි ගැන මා සියුම්ව ලියා තබන්නට උත්සාහ කළා.
“හිර කුඩු” කෘතියේ කර්තෘ, ජනප්‍රිය ලේඛිකා වෛද්‍ය සුජිවා හේමමාලි, මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ඔබේ අලුත්ම…
පිළිකාව මාරයෙක්ද?
වෛද්‍ය සුජීවා හේමමාලි: නිමාලි වයස අවුරුදු 38ක දෙදරු මවකි. ඇගේ වම් පියයුරේ කුඩා ගැටිත්තක් වැනි තද යමක් අතට දැනෙන බව…
පිළිකාව මාරයෙක්ද?
වෛද්‍ය සුජීවා හේමමාලි: “කමලෝ අපි ඉක්මනට ඉස්පිරිතාලෙට යමු” ඒ කමලාවතීගේ සැමියා වූ ධනපාලය.“අනේ මට අමාරුයි. මොනවා හරි කරන්න.මට ඉන්න බෑ.…




