සුදර්ශන සමරවීර: කියවීම සහ ලිවීමම සිය දෛනික ජීවිතයේ ප්‍රමුඛ ආරම්මණය කරගත් මනුස්සයෙකුට වුණත් ලිවීමේ ආවේශය ගල්ගැසුණු – හිරිවැටුණු නිමේෂ-කාලපරාස එන්න…
සේපාලිකා මල් ගහ යට!
සමන් කළුආරචිචි: සවස් වරුවේ රාජකාරී වැඩ ඉවර වුණාට පස්සේ, සිසිල් සුළං රැල්ලක පහස විඳගන්න ගමන්ම ළඟ පාත තියෙන වීදියක් දිගේ…
අහසට දමා ගැසූ කවි
“වැඩියෙන් විකිණෙන පොතකට වඩා සමාජය වැඩියෙන් රිදවිය හැකි පොත වඩාත් අනඟියි.” නිලංක ඇලෙක්සැන්ඩර්ගේ අලුත්ම කෙටි කතා සංග්‍රහය අහසට දමා ගැසු…
ජාත්‍යන්තර බුකර් ත්‍යාගය කන්නඩ ලේඛිකාවක් වු බානු මුෂ්තාක්ට
ගයාත්‍රී නදිෂානී තන්තිරිවත්ත: ප්‍රවීණ කන්නඩ කතුවරියක, නීතිඥවරියක සහ සමාජ ක්‍රියාකාරිනියක වන බානු මුෂ්තාක් ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත් පළමු කන්නඩ ලේඛිකාව…
වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-8 කොටස
එරික් ඉලයප්ආරචිචි: ඇකඩමිය තුළ සාහිත්‍යය ඉගැන්වීමේ බරපතළ කාරණයේ දී සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව පිළිබඳ නොසැලකිල්ල තවත් බරපතළ වන්නේ සාහිත්‍ය…
දරුවාගේ ප්‍රකාශය (දරුවාගේ පාර්ලිමේන්තු සංවාදය)
හිල්මි සුපුන් | තරුෂ පෙරේරා: 1955 ජුනි 05 වන දා ජාන්නි රොදාරි විසින් සංස්කරණය කරන ලද පුරෝගාමියා සඟරාවේ 23 වන…
පුනරුද යුගයට පෙර, මිනිසුන් සිතුවේ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය බවයි.
Mandis Murrukkuwadura: පුනරුද යුගයට පෙර, මිනිසුන් සිතුවේ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය බවයි. සූර්යයා, චන්ද්‍රයා සහ තරු පෘථිවිය වටා භ්‍රමණය වන බව…
අපි හැමෝ තුළම තමන්ගෙම කැමූ කෙනෙක් ඉන්නවා.” – කැතරින් කැමූ
මහේෂි බී. වීරකෝන් ඔබ ඇල්බෙයා කැමූගේ දුව වගේම ඔහුගේ සාහිත්‍ය උරුමයේ හිමිකරුවා. මේ භූමිකා දෙක සමබර කරගන්න එක කොයිතරම් අමාරුද?…
සිසිලියා පේන් මාහැඟි කාන්තාවකි…
ගයාත්‍රී නදීෂානී තන්තිරිවත්ත: දන්නා දෙයක් ගැන නොදන්නා දෙයක්! “විශ්වය සෑදී ඇත්තේ කුමකින් දැයි සොයාගත් කාන්තාවට, 1979 දී ඇගේ මරණයෙන් පසු…
ලොව විවිධ භූගෝලීය කලාප නියෝජනය කරන පරිවර්තිත කෙටිකතා එකතුවක් !
කෘතිය : ෂොන් පෝල් සාර්ත්‍රේගේ – පවුර- ඇතුළු ශ්‍රේෂ්ඨ කෙටිකතා පරිවර්තක : ටියුඩර් අමරසේන ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ විදේශීය සාහිත්‍ය…




