සංජීවනී රූපසිංහ: දරුවන් කුසට දී පලා යන පිරිමින් කොතරම්ද? සාමාන්‍ය ජීවිතයේදීත් යහපත් පවුලක් ඇතිවත් ඔබට ගර්භණීත්වය අසීරු නම් තනි මවක් ලෙස…
ස්ත්‍රී ද්වේශී ජනශ්‍රැති
සංජීවනී රූපසිංහ: ජනශ්‍රැති යනු ජනතාව අතර පවතින ජනප්‍රවාද කතන්දර පිරුඵ ආදියයි. ඒවා කටින් කට එමින් ජන විඥානය තුළ දැඩිව කිඳා බැස…
පාසල් වියේදී ලිංගිකත්වය පිළිබඳ පාඩම් කියා දිය යුතුය
සංජීවනී රූපසිංහ: “අම්මේ බබලා හම්බෙන්නේ කොහොමද” යැයි පුංචි දරුවා මවගෙන් අසන්නේ කුඩාම කාලයේය. එතරම් කුඩා කාලයේදී එය කියා දීමට අපහසු වුවත්…
ගර්භණීබව යනු ස්ත්‍රියකගේ හුදෙකලා සංසිද්ධියක් නොව මානව සමාජයේම අවශ්‍යතාවයක් ඉටු කිරීමකි
සංජීවනී රූපසිංහ: දරුවන් කුස දරා සිටීම අසීරුයමානව ප්‍රගමනයේ අඛණ්ඩතාව උදෙසා මිනිසා දරුවන් ජනනය කළ යුතුය. එය ජීවවිද්‍යාත්මකව ගැහැණිය සතු කාර්යභාරයකි. ගැහැණනියක්…
ස්ත්‍රී අධ්‍යාපනයේ මිත්‍යා කතා
සංජීවනී රූපසිංහ: ගැහැණුන්ට අධ්‍යාපනය ලැබෙන්නේ ලෝකයේ සිදුවන ස්ත්‍රී අරගලවල ප්‍රතිඵලයක් ලෙසටය. අතීතයේ සෑම රටකම පාහේ අධ්‍යාපන අවස්ථා හිමිි වූයේ පිරිමි ළමුන්ට…
මාලිනී සහ චන්ද්‍රිකා
සංජීවනී රූපසිංහ: මාලිනී සහ චන්ද්‍රිකා දෙදෙනාම රටේ රැජිනියන් දෙදෙනෙකු වූහ. චන්ද්‍රිකා රටේ පළමු විධායක ජනපති වෙද්දී මාලිනී සිනමාවේ නිළි රැජිණිය වූවාය.විජය…
ස්ත්‍රීත්වය ප්‍රශ්න කළ සොජනා ටෲත් (Sojourner Truth)
සංජීවනී රූපසිංහ: ස්ත්‍රීත්වය ප්‍රශ්න කළ සොජනා ටෲත්1797 දී සොජනා ටෲත් උපත ලද්දේ වහල් දාසියක ලෙස අප්‍රිකානු අමරිකානු සම්භවයක් සහිතවය. 1826 දී…
ගයාත්‍රි ස්පිවැක්ගේ ඥානවිභාගීය ප්‍රචණ්ඩත්වය
සංජීවනී රූපසිංහ: භාරතය ඈත අතීතයේ චාලා, උපචාලා, සිසූපචාලා වැනි වේද ගීත රචනා කළ හැකි උගත් ස්ත්‍රීන් නිර්මාණාය කළා සේම වර්තමානයේදීද වන්දනා…
පුරුෂාධිපත්‍යය පද්ධතියකි
සංජීවනී රූපසිංහ: ඉන්දියානු බමුණු දහමක් වූ මනුස්මෘතිය අනුව ගැහැණිය කුඩා කාලයේ සිය පියා යටතේ ද තරුණ වියේදී සිය සැමියා යටතේ ද…
ගෙයි ගිනි පිටතට නොදෙමුද?
ගෙයි ගිනි පිටතට නොදෙන්නැයි අවවාද කළේ විශාකාට ඇගේ පියාය. එහෙත් විශාකාගේ සැමියාට ගෙය ගිනි නොතබන්නැයි විවාහයට පෙර ඔහුගේ පියා අවවාද…




