භූෂන් ප්‍රදීප්: හයිකු කව්වල මුහුණුවරින් ලද එළියක් මේ කුදු කව්වල ඇතැයි කිව හැකි මුත් ඉන් ස්වාධීනව මේ කව් අංශු, මා උපන්…
ප්‍රවීණ සාහිත්‍යවේදී විජය නන්දන පෙරේරාගේ ‘සහස්පත්’ කෘතිය, මහනුවර KCC පොත් සල්පිලේදී
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2025, ජූනි මස 23 සිට 29 දක්වා මහනුවර…
ඉරානියානු කිවිඳියක වන 23 හැවිරිදි පාර්නියා අබස්සි, ටෙහෙරාන් නගරයේ සිදු වූ ප්‍රහාර වලින් තෙදිනකට පෙර ජීවිතක්ෂයට පත් විය. මේ ඇගේ කෙටි කවියක සිංහල පරිවර්තනයකි
“මාඔවුන් දෙදෙනාම වෙනුවෙන්හැඬූවෙමිඔබ වෙනුවෙන්මා වෙනුවෙන් මගේ කඳුළු බිඳුතාරකා වෙත පාව යයි ඔබේ ලොව තුළආලෝකයේ නිවහල්බවයිමගේ ලොව තුළසෙවණැළි හඹා යෑමය නුඹත්,…
ආචාර්ය ඉරෝමි ආරියරත්න විසින් රචිත “පැතුම් ඉදිකඩ” කෙටි කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම (ජුලි 04)
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉරෝමි ආරියරත්න විසින් රචිත “පැතුම් ඉදිකඩ” කෙටි කාව්‍ය…
වෙඩිවර්ධන බෝද්ලෙයා සමග කරන ගනුදෙනුව කුමක්ද?
ෂාල් බෝද්ලෙයා ප්‍රංශයේ පමණක් නොව මුළු යුරෝපය තුළම කාව්‍යකරණයේදී නූතනත්වයට අති මහත් බලපෑම් කළ පුරෝගාමී කවියෙකු ලෙස, තම කවිය තුළ…
කහපාට රෙදි හැඳි ගැහැණු තිදෙනෙක්
අචාර්ය අරුණි සමරකෝන්: කහපාට රෙදි හැඳි ගැහැණු තිදෙනෙක්හමුවීයනිල් පාට අහස . සයුරට මුණ ගැසෙනක්ෂිතිජයේ දීතිදෙනා රැගෙන ආ පොදී බර අතරසිදී…
අදත් අපි නොදඩාම ඉන්නව
අර තරම් දුර ඉන්නකඳුත් අද දන්නවාවරු ගණන් මුමුණාපුකවි තවත් තියෙනවා… වළාකුළු වල හැපීවචන බිම වැටෙනවාඑදා වගේ අදත් අපිනොදොඩාම හිදිනවා.. Razeena…
මධුමලි නිලක්ෂි බණ්ඩාර ලියූ කෘතියක් – “භාරතයෙන් විහිදුණු ප්‍රභාශ්වරය.”
1994 පෙබරවාරි 14 වන දින සිට අප්‍රේල් 15 වන දින දක්වා, ඉන්දියාවේ අධ්‍යාපනික චාර්කාවක යෙදී මා ලද අත්දැකීම් සමුදාය, “ඉන්දියාවේ…
සහසක් කවි මැද ප්‍රාදූර්භූතය, තෙතබරිත රුක් කඳක සහස්පත් කවි දම් “
කවිය විවිධ ස්වරූපයෙන් පවතින්නක් බව අවිවාදිතය. සහස්පත් හී හමුවන කවිය සිංහල කෙටි කවියේ මෙතෙක් ඇස නො ගැසුන අපුර්‍ර්වත්වයෙන් යුත් කවියක…
විඳිමු අප සොබා දම ……..
සිහින් පොද ස්වරය සිතට සුවයක් ගෙනෙයිසිසිල් මඳ පවන ගත ම සුවපත් කරයිසිහින් නද විහඟුන්ගෙ දෙසවනට සෙත් පතයිසිතින් දෙව්ලෝ ගියා වාගේ…




