ප්‍රියානාත් විදානපතිරණගේ නවතම කෘතිය මගේ පෙම්වතුන් එකොළහ කියවා මෙය ලිවීමට පෙර ඔහු සමගින් මුහුණට මුහුණ විවාදයකදි මා මෙම අදහස ඔහුගේ…
සතුටු නැද්ද ඔයාට…?
සමන් කළුආරචිචි: ඇරිස්ටෝටල් විශ්වාස කළා ගැහැනුන්ට වඩා පිරිමින්ට දත් තියෙනවා කියලා. දෙවාරයක්ම විවාහ වුණත් ඔහු කිසිම දවසක තමන්ගේ බිරින්දෑවරුන්ට කිව්වේ…
නුවර මතක
ප්‍රියන්ජලා සෙනෙවිරත්න: නුවර අලදෙණිය පාරෙ යද්දී අවධිවන මතක ගොඩක් තියෙනවා.ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ ඉන්න කාලෙ වගේ පුවක්ගහකුඹුර හරියේ මායි ,මංජයි,…
ආදරණීය වූහාන්
දර්ශනී අබේසිංහ: ඒ සරත් සෘතුවේ ලස්සන සැඳෑවකි. විශ්ව විද්‍යාලයිය පාර පුරා වැටුන තැඹිලි පාට, මෙරූන් පාට, කහ පාට කොල ,…
පළවෙනි වතාවට රොමෑන්ටික් රිලේශන්ශිප් එකක් ඇති වෙද්දි මට අවුරුදු දහතුනයි
මහේෂි බී. වීරකෝන්: පළවෙනි වතාවට රොමෑන්ටික් රිලේශන්ශිප් එකක් ඇති වෙද්දි මට අවුරුදු දහතුනයි. පළවෙනි වතාවට මගෙ අතින් හදවතක් බිඳිලා යද්දිත්…
ඒක ටිකක් පරණ ආදර කතාවක්
සමර් ලව් එකක් වගේ උන ඒ ආදරේ පැවතුණ මාස කීපයේ මගෙ ෆෝන් එකේ රිං ටෝන් එක වෙලා තිබුණේ මෙටැලිකා බෑන්ඩ්…
පෙළක් ප්‍රේම දුඛාන්ත…..
ගැහැනු ලෝකෙට එන්නෙ ම ආදරය හන්දා මැරෙන්න තරම් ආදරයට වහ වැටුණු ජීවීන් පිරිසක් විදිහට. ඉතින් හැමදාම කරන්නේ අඩුවක් දැනෙන ආදරේ…
සතුට සහා ප්‍රේමය
උදේ හවස මුහුනු පොතේ උඩට පහලට යද්දි දැනෙන්න ලියන ලස්සනට ලියන හොගාක් තැන් වල අපි නවතිනවා. ඒ ඒ වෙලාවට අපි…
What’s in your mind කියලා බුකිය අහද්දි.. මගෙ උත්තරේ තමා “පිරිමි”
පිරිමින්ට පුලුවන් බොහොම පුංච් දේවල් වලින් සතුට ලබන්න. මොකද එයාල ඉන්නෙ ‘මේ මොහොතෙ‘ නිසා. බරසාර වාහනේක ටයර් මාරු කිරිල්ලක්, වාහනයක…
අපේ දරුවෝ
දුර ගමනක් ගියා. ඒ කැබිතිගොල්ලෑව අතිශය දුෂ්කර පාසලක කුඩා දූ දරුවන් දකින්නට. ඒ දරුවෝ ස්වභාවික මල්, කොළ එකතු කරගෙන හදපු,…




