“දිට්වා” [Ditwah] සුළිකුණාටුව නොවැම්බර් මස 28 දින පෙ.ව.11.30 වන විට ත්‍රිකුණාමලය සිට 30 km ක් නිරිත දෙසින්, අක්ෂාංශ 8.4°N සහ…
Object-Oriented Ontology – (OOO): ප්‍රායෝගික මානව අවශ්‍යතා ඉක්මවා යන පාරිසරික දේශපාලනයක් නව දේශපාලනික සහ ආචාරධාර්මික මානයක් කරා (දෙවන කොටස)
හිත්තැටියගේ සමන්ත: ඉදිරි සංවාදය සඳහා මෙම න්‍යායික පසුබිම මත පිහිටා, ශ්‍රී ලංකාවේ පවතින නීති සහ ප්‍රතිපත්ති තුළ (උදාහරණයක් ලෙස වන…
සිහින
ගයනි ගුරුගේ: ඉතා කාර්යබහුල පැය ගණනාවකට පසුව පැමිණි පළමු නිස්කලංක මිනිත්තු කීපය ඇරඹුණු වහා මා පුටු ඇන්දට හේත්තු වී මඳක්…
මගේ පළවෙනි කාව්‍ය අත්පිටපත වූ ‘කොලු පැටියෙක් උපදිනකං’ සංස්කරණ කිහිපයකින් පසු, ‘ඇස් දොළහක් හය විදිහක්’ නමින් මගේ දෙවෙනි කවි පොත විදිහට 2024 දී පාඨකගත වුණා.
ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක හා ලේඛක සරත්චන්ද්‍ර වල්පොල මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය : ඔබ…
“කැකිරි පැළුවා සඳමඬල” ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මියගේ කවිත්වය පිළිබඳ ආවර්ජනා
ලයනල් බෝපගේ: ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි සම්මානලාභී පරිවර්තකවරියක්, දක්ෂ ලේඛිකාවක් සහ අප හිතවත් මිතුරියක වන ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මිය රචනා කල…
ධර්මසේන පතිරාජ පදනම තුළින් ආචාර්ය ධර්මසේන පතිරාජයන් වෙත කළ හැකි දායකත්වය
එරික් ඉලයප්ආරචිචි: 2025 නොවැම්බර් 2 වෙනි දින, ඔරියන්ට් සමාජ ශාලාවේපවත්වන ලද ‘ධර්මසේන පතිරාජ පදනම’ පිහිටුවීමේ රැස්වීමේ දී එරික් ඉලයප්ආරච්චි විසින්…
සංජයගේ බොහෝමයක් කවි වලින් එළියට පනින්නේ තමා තුළම කැකෑරෙන තම පැවැත්මේ වේදනාත්ම ආත්මීයත්වයයි.
භුෂන් ප්‍රදීප්: ආදර සාදය තුළ සිටින සංජය ඈපා නිර්මාණය වුනේ අනේකත්වය තුළින් සහ සංජය තුළ සිටින තමන්ට වඩා කෙනෙක් නිර්මාණය…
මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ආපදා තත්ත්වයන්‍ගේ වැඩිවීමක්…
රංජනී දැරණියගල: මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමගින් නොයෙකුත් ආපදා තත්ත්වයන්ට මුහුණපෑමට ඇතැමුන් ට සිදුව ඇත.ඒ අතර මාර්ග අනතුරු ,ගස්…
ලොව වෙනස්කල මිනිසුන්
ප්‍රදීප් පීරිස්: The Saint of Bailovo යන නමින් ලොවපුරා ජනතාවගේ ආදරයට ලක් වූ දොබ්‍රි දිමිත්රෝව් ඩොබ්‍රෙව් උපත ලද්දේ 1914 ජුලි…
දැන්ම හොයන්න පටන් ගන්න!
සමන් කළුආරච්චි: (සත්‍ය සිදුවීමකි) ඒ ග්‍රීස්ම සෘතුව නම් මහ පුදුමාකාර එකක්. හිතාගන්න බැරි තරම් හැඟුම්බර සිද්ධීන් වැලක්ම එක පිට එක.…




