සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ එරික් ඉලයප්ආරච්චි යනු සුවිශේෂී නමකි. දශක ගණනාවක් පුරා ඔහු විසින් රචනා කරන ලද කෘතීන්, සාම්ප්‍රදායික සාහිත්‍ය…
ගිරිදුර්ග වස්තුව
එරික් ඉලයප්ආරච්චි: චීන මහා ප්‍රාකාරයේ බොහෝ තැන් ස්වාභාවික වශයෙන් ම හිස්ව තිබුණි… ඇතැම් හිස් ස්ථාන ඇත්ත වශයෙන් පුරවන ලද්දේ මහා…
කනප්පුව
එරික් ඉලයප්ආරච්චි: පනිට්ටුව පණ ලබන්නට ටික වේලාවකට කලින් බල්ලකු උඩුබුරන්නට පටන් ගත්තේ කොහෙන්දෝ අහුලා ගත් ඔට්ටුපාල් බෝලයක් ඉවතට වීසි කර…
අයහපත් කාලගුණය
එරික් ඉලයප්ආරචිචි: කොළඹ කාලගුණ මධ්‍යස්ථානයෙන් උදා අහසට යවන ලද බැලුමක් වෙමින් පාවෙන මට සියල්ල පෙනෙන්නේ කුරුලු ඇසකිනි. නගර, ගම්, කුඹුරු,…
කෙටි නවකතාවේ පරමාදර්ශය ‘සඳගමන’
රන්ජන් අමරරත්න: අවසන් විනිශ්චයේදී නඩුකාරයා පවා හිස නවා ආචාර කළ යුතු පොතක් අප ඉදිරියෙහි පවතී. කපා හරින්නට කොටහක් නැත. එක්කාසු…
සාහිත්‍යය සහ නවකතාව – පෞරුෂය සහ ධර්මතා (අවසාන කොටස)
එරික් ඉලයප්ආරච්චි: [කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය මගින් සංවිධානය කෙරුණු “නුතන සිංහල ප්‍රබන්ධ කලාව” යන මැයෙන් පැවැති සමිමන්ත්‍රනයේදී ප්‍රවීණ සාහිත්‍යවේදී එරික්…
සාහිත්‍යය සහ නවකතාව – පෞරුෂය සහ ධර්මතා (පළමු කොටස)
එරික් ඉලයප්ආරච්චි: [කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය මගින් සංවිධානය කෙරුණු “නුතන සිංහල ප්‍රබන්ධ කලාව” යන මැයෙන් පැවැති සමිමන්ත්‍රනයේදී ප්‍රවීණ සාහිත්‍යවේදී එරික්…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (9 කොටස)
එරික් ඉලයප්ආරචිචි: බුදු සිරිත දෙස නව්‍ය දෘෂ්ටියකින් බලා බොහෝ සේ ආවර්ජනා කොට එය යථාර්ථවාදී නවකථා ශානරය තුළ තාත්වික ලෙස ගොඩනැඟීමේ…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (8 කොටස)
එරික් ඉලයප්ආරචිචි: ‘බව තරණය’ නවකථාවේ පසුබිම භාරතයයි.කොග්ගල මැවීමෙන් අජරාමර වූ කතුවරයා ඉන්දියාව මවන්නට පිරූ පෙරුම් එහි ප්‍රථම මුද්‍රණ සංඥාපනයේ ඇතුළත්…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (7 කොටස)
එරික් ඉලයප්ආරචිචි: ‘බව තරණය’ කෘතියේ එතෙක් මැවෙන චරිතයන්ගේ, විශේෂයෙන් සිදුහත් චරිතයේ ප්‍රබන්ධාත්මක වටිනාකම රැඳී තිබෙන්නේ ඔවුන්ගේ තරුණ ආලේඛ තුළ විනා…




