ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක හා ලේඛක සරත්චන්ද්‍ර වල්පොල මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය : ඔබ…
“විසි වසකට පසුත්” මගේ පළමුවන කාව්‍ය සංග්‍රහයයි.
ලේඛිකා වෛද්‍ය සුජීවා ධර්මවර්ධන ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය : ඔබ විසින් රචිත “විසි වසකට පසු” කාව්‍ය…
මම සරසවිය පුරා සිසුවියක් ලෙස ඇවිද ගියේ කවදා හරි මගේ පොතක් විශ්ව විද්‍යාලයක නිර්දේශ ග්‍රන්ථයක් වෙයි කියන සිහිනය සමඟ.
“අලන්දරිකා” කෙටිකතා සංග්‍රහයේ කර්තෘවරිය වන ප්‍රවීණ ලේඛිකා නිසංසලා ගම්ලත් මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය : ඔබේ…
“රුක් මත සරනා පුංචි රුවන්” යොවුන් නවකතාවෙන් කියවෙන්නේ, යළි පදිංචි කිරීම යනුවෙන් හඳුන්වමින්, පීඩිත ජන කොටස් අලි වලසුන් වෙසෙන අන්ත දුෂ්කර කැලෑබද ප්‍රදේශවල ගාල් කිරීම පිළිබඳවයි…
“රුක් මත සරනා පුංචි රුවන්” යොවුන් නවකතාවේ හා “පොඩි ජෙනරාල්” යොවුන් කතා කෘතියේ කර්තෘ, ප්‍රවීණ ලේඛක සරත් මුණසිංහ ආරච්චි, මෙවර…
අදටත් මගේ පරිවර්තන කෘති අතරින් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන පරිවර්තනය “බ්‍රීඩා” ය.
පාවෝලෝ කොයියෝගේ “බ්‍රීඩා” නවකතාවේ පරිවර්තිකා මහේෂි බී. වීරකෝන් මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වේ. ඔබ පරිවර්තන සාහිත්‍යයට…
ගොඩගේ සාහිත්‍යය අත්පිටපත් තරඟයට ඉදිරිපත් කිරීමත්, එයින් සම්මානයට නිර්දේශිත ග්‍රන්ථ අතර එක්වීමත්, තෙවැනි ස්ථානය ලැබීමත් මගේ භාග්‍යයකි. එහි අන්තර්ගතය පරිසරය හා බැඳුණු පුද්ගලයකුට නම් අතිශය ආස්වාදජනක වනු ඇත.
2025 ගොඩගේ සාහිත්‍ය අත්පිටපත් තරගයේ “ප්‍රශස්තතම නවකතාව” සඳහා තෙවැනි ස්ථානය හිමිකරගත් “හැරපට” නවකතාවේ කතෘවරිය සුරංගි ලියනපතිරන මෙවර ලංකා ඩේලි මේල්…




