කාලීන

පලස්තීන ප්‍රතිරෝධය පරාජය කිරීමට අපොහොසත් වීම නිසා සියොන්වාදී රාජ්‍යය බිඳ වැටෙමින් තිබේ

2025 අප්‍රේල් 18ඊශ්‍රායල ආක්‍රමණ බලකායේ (IOF) සංචිත රාජකාරි සඳහා ඊශ්‍රායල ජාතිකයින් 100,000 කට අධික සංඛ්‍යාවක් පැමිණීම නවතා දමා ඇති බවට…

ලංකාවේ දික්කසාදය විලාසිතාවක් ද…..

සංස්කෘතික උරුමයක් සහිත වූ මිනිසුන් ජීවත් වන සමාජයක අඛණ්ඩ පැවැත්ම සඳහා අවශ්‍ය වන්නාවූ විවිධ කාර්යයන් තෘප්ත කර ගැනීම උදෙසා එම…

Cogito ergo sumI think there for I am “මම සිතමි. එබැවින් මා සිටිමි”

කපිල ක්‍රිෂාන්ත alchemistනොවැම්බර්/දෙසැම්බර් 2017අපේ මේ උත්සහය ඉහත සදහන් ඩෙකාටියන් (ඕලන්ද ජාතික රෙනේ ඩෙකාර්ට් 1596-1650) වාක්‍ය පැන නැගීම ඩෙකාර්ට් තුල පරීක්ෂාවට…

ලංකාවේ පොල් මිල ඉහළ යාම හා තිරසර විසඳුම් සහිත යථාර්ථවාදී බැල්ම

කුමුදු සෙනෙවිරත්න ශ්‍රී ලංකාවේ පොල් ගෙඩියක මිල 2025 මාර්තු වන විට රුපියල් 200කට ආසන්න මට්ටමකට පැමිණ තිබේ. මෙය එදිනෙදා ජනතාවගේ…

ලෝක ඉතිහාසය යනු ලෝක අරගලවල ඉතිහාසයයි

මානව සමාජ ඉතිහාසයෙහි අරගලය එහි විවිධ ස්වරූප මත පැනනගීග එය කැරැලිල නැගිටීම්විරෝධතා, විප්ලව, නිදහස් සටන් විමුක්ති ව්‍යාපාර, සංග්‍රාම සහ කුමන්ත්‍රණවලට…

මාකේස්ට ආදරය කරන්නෝ වර්ගාස් යෝසා ව පිළිකුල් කරන්නේ ඇයි?

මහේෂ් මුණසිංහ මාරියෝ වර්ගාස් යෝසා (Mario Vargas Llosa) මරණයත් එක්ක මේ කතාව ආයෙමත් මතුවෙලා තිබුණා. කොලොම්බියානු ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් (Gabriel…

නැවත ඉපදෙන මල්

දර්ශනි අබේසිංහ ගිය අවුරුද්දේ මට මල් පොකුරක් තෑගි ලැබුණා. ඒ තෑග්ගෙන් තෑග්ගක් වශයෙන්.වේලුණු මල් පොකුරු ගැන ලිව්ව මට ඒ මල්…

බක්මහේ අරුමය

ප්‍රියංගනී දමයන්ති සුසැදි මල් මකරන්දසුවඳ පිරි මල් වනේලබැඳි සිත් හැම පුරාමිතුරු දම් රැඳෙන්නේරුවැති ගී කෝකිලය නදින් පිරි සිතින්නේසැණකෙලිනි බක් මහේ…

ලියනාඩෝ ඩා වින්ච් අදටත් බ්‍රේකිං නිව්ස් ගෙනෙයි

එරික් ඉලයප්පආරච්චි අප්‍රියෙල් 15 ඩාවින්චිිිගේ උපන් දිනය යි.වසර 573 එපිට, 1452 දී ඉතාලියේ ෆ්ලොරන්ස්හි ඩාවින්චි උපන්නේ ය.මටසිලුටු, ධූම සහිත හා…

බිකිනි මැසීමේ සහ සුරුට්ටු එතීමේ සාහිත්‍යය සහ කලාව

එරික් ඉලයප්පආරචිචි සුප්‍රසිද්ධ Sight and Sound සිනමා සගරාවට ලබා දරන ලද සම්මුඛ සාකච්ඡාවේ දී සංගීතඥ බර්නාඩ් හර්මාන් බැරෑරුම් කලාව අතහැර…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348