භූෂන් ප්‍රදීප්: ආදරයේ මරණය යනු පුලස්ති නොදන්නා පුලස්තිගේ අවීඥානික ආශාව ව්යමනක් ලෙස කියවාගැනිමට අප හට සැලැස්ව්මයි.ඇත්තෙන්ම අප ආශා කරන්නේ අපගේ ආශාවට…
කාලීන
දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (5 කොටස)
හිත්තටියගේ සමන්ත: මාක්ස්වාදය දේශපාලනික උපක්‍රමික ප්‍රවිශ්ඨයක් ලෙස මාක්ස්වාදය පිලිබඳවවූ අපගේ දැනුම බොහෝවිට, අවංකවම, අධ්‍යයන දැනුමකට වඩා ඇදහීමකට ආසන්න දෙයක් වීය.…
මිථ්‍යාදෘෂ්ටිකයෝ
ශක්තික සත්කුමාර: “සුමේධ එහා පැත්තේ ඉඩමට හාමුදුරුනමක් වැඩලා. ඒ හාමුදුරුවෝ භාවනා කුටියක් හදාගෙන එතන දිගටම වැඩ ඉන්නවලු…” පත්තර කන්තෝරුවේ සිට…
යුරෝපයේ දීර්ඝතම කාලයක් සිරදඬුවම් විඳිමින් සිටි දේශපාලන සිරකරුවා නිදහස් කෙරේ!
ගාමිණි මුතුකුමාරණ: ජෝර්ජස් ඉබ්‍රාහිම් අබ්දුල්ලාගේ නඩුව නූතන ප්‍රංශ ඉතිහාසයේ දේශපාලන වශයෙන් වඩාත්ම චෝදනා එල්ල වූ නඩුවලින් එකකි. 1984 වසරේ ප්‍රංශයේ…
හිරු හිනැහෙන මුහුදු විමානය
සමන් කළුආරචිචි: Sunshine CoastHidden Between the Ocean and Forest නොනවත්වා රළ බිඳෙන ශාන්තිකර සාගරයත්,නිල් පැහැ කඳු යායට මායිම් වූ වනරොදත්…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 12-II
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු පුන්සැසියේ දී බහුතර කණ්ඩායම, ට්‍රොට්ස්කි සහෝදරයාගේ ලේඛනයක් ඡන්දයට ඉදිරිපත් කළේය. එම ලේඛනය පුන්සැසියට ලඟා වූයේ පැය කිහිපයකට…
නුවර මතක
ප්‍රියන්ජලා සෙනෙවිරත්න: නුවර අලදෙණිය පාරෙ යද්දී අවධිවන මතක ගොඩක් තියෙනවා.ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ ඉන්න කාලෙ වගේ පුවක්ගහකුඹුර හරියේ මායි ,මංජයි,…
දැලි වලං
වත්සලා කන්නන්ගර: ලෝකයේ පදමට තැලෙන්නෙමිසොඳුරු කුණු රොඩු අත් හරින්නෙමිසකපෝරුවක කරකැවෙන්නෙමි..කාගෙදෝ හැඩකට ඇඹෙන්නෙමි බතක් හොද්දක් පිස තබන්නෙමිලෙඩට තැම්බුම් හොදි හදන්නෙමිසියළු විස…
මේ ගිනියමේ මං රෝමේට ආවේ මේ නිසා
මහේෂි බී. වීරකෝන්: “ඇකිලීස් පෙට්‍රෝක්ලස්ගේ පෙම්වතා කියන කාරණේ ප්‍රසිද්ධ උනාට, පෙට්‍රෝක්ලස්ට කවුරුත් නොදන්න පෙම්වතියකුත් උන්නා. පෙට්‍රෝක්ලස්ගේ ආදාහනෙන් පස්සේ ඉතිරි උන…
ආදරෙයි මම ආදරෙයි!
සමන් කළුආරචිචි: මේ සටහන කියවන්න තමයි දැන් ඔබ මේ ලැහැස්ති වෙන්නේ.හිතන්න… මේ දෙවැනි පේලිය කියවද්දිම කවුරුහරි නන්නාඳුනන කණ්ඩායමක් හිටි හැටියේම…




